යුරෝපයට ගිය චාරිකාව

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Screenshot_20220924_103800.jpg

    Screenshot_20220924_103812.jpg

    Screenshot_20220924_103844.jpg

    Screenshot_20220924_103853.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    එකට තමා නෙටෝ එක තියෙන්නේ . දකුණු ආසුයාවේ ඉදන් නෙටෝ එක ගැන කමෙන්ට් ගහන එක වැරදී අස්සට ඇවිත් නෙටෝ එකේ වැඩ මොනාද බලන්න . පුටින්ට දිරවගන්නත් බැරි ඔය සෝවියට රුසියාව වගේ තියන නෙටෝව තමා.
    මේ තියෙන්නේ EU නේටෝව ත් එක්ක රමනය කරපු හැටි ලස්සනට 🤣🤣
    20220924-104136.jpg

    තමන්ට ශීත කාලයට මැරෙන්නේ නැතුව ඉන්න ලැබෙන ගෑස් ටිකට සම්බාධක දාගන්නේ මොන ගොන් කම් ද🤣🤣
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Patta bung. Ratawal 4,5 gihilla nam ganna amarui da Visa?

    France walata tourists visa dala Germany, Swiss cover karanna puluwan neda ?

    Dubai idan budget airline set karaganna puluwan da ?

    Ticket price wadi nisa tour ekake wath danna ba me kalee :no: :no:

    රටවල් හතර පහෙන් එකක් හරි ශෙනගන්..ඕස්ට්‍රේලියා.කැනඩාව.ඇමරිකා.
    නවසීලන්ත.යූකේ..අයර්ලන්තය වගේ සුද්දන්ගේ රටක ගිහිම් ඇවිත් තියනවනම් ටිකක් ලේසී..ෆර්ස්ට් ටයිම් නම් යන්නේ ඔය ලන්කාව වටේ රටවල් නම් ගිහින් තිබ්බා කියලා වැඩක් නෑ..සිය සැරයක්.ගියත්...සින්ගා ඩුබායි අනම් මනම්..

    ඔව් පුලුවන්

    ඩුබායි ඉදම් බජට් එයාලයින් යුරෝපෙට තියනවද කියලනම් දන්නේ නෑ මචන්..

    මේ කාලේ මාස දෙක තුනක් තියලා බුක් කරොත් පොඩ්ඩක් අඩුවට ගන්න පුලුවන්..

    Uba visa ganna kiyak penniwada
    සල්ලි පෙන්නුවේ නෑ මචන්..මම වැඩකරන කම්පැනි එකේ අවශ්‍යතාව මත මාව එහෙ කම්පැනි එකකින් ගෙන්නුවා බිස්නස් වීසා එකකින්..ඒකත් නිකම් නෙමෙයි යුරෝපීය කම්පැනි එක එහෙ ලොකු කම්පැනි එකක්..එහෙම නැතුව එහෙ කම්පැනි එකකින්වත් ඉන්වයිට් අනම් මනම් කරාට වැඩක් නෑ දැන් දෙන්නේ නෑ එහෙම වීසා..ගිහින් පනින හින්දා..එහේ පිලිගන්න ලොකු කම්පැනි එකකින් හරි ලොකු ඕර්ගනයිසේෂන්ස් එකකින් හරි අපිව ඕනි කියලා කියන්න ඕනි..එතකොට දෙනවා..ඔය ගායක ගායිකාවන් ..බෑන්ඩ් වල උන් එහෙමත් යන්නේ එහෙම..එහෙම නැතුව සුද්දෙක් සුද්දියක් බැන්දත් දැන් වීසා දෙන්නේ නෑ..කාලයක් ගිහින් හොයලා බලලා දෙන්නේ.
    ------ Post added on Sep 24, 2022 at 10:54 AM
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Laksha 500 kathawe aththa. Mage yaluwek 380k FD. 50k savings, car 2i, laksha 500ka withara property pennalath Aussie visa reject Una family eka visit karanna haduwama.

    Wade kiyanne u Kalin 4 parak aussie visit gihin thiyenawa.
    මචන්..ඕකෙනම් කොහෙහරි අවුලක් තියනවා..ඔසී හතර පාරක් ගිහිම් ඔච්චර සල්ලි පෙන්නලත් රිජෙක්ට් වෙන්න විදියක් නෑ..උගේ ඩොකියුමන්ට් මොනවහරි අඩු ඇති..නැත්තම් කලින් ගිය හතර පාරෙ වලියක් වත් දාගෙන පොලිස් පොතක ඇති..නැත්තම් එක දවසක් හරි ඕවර්ස්ටේ වෙලා ඇති..නැත්තම් ඔය පෙන්නපු ඩොකියුමන්ට් එකක හරි ෆේක් එකක් ඇති..උබට උනත් ඌ හැමදේම කියන් නෑනේ..නැත්තම් ඔහොම රිජෙක්ට් වෙන්නේ නෑ..පලවෙනි පාර යන්න හදනවනම් ඔය ඔක්කොම පෙන්නලත් රිජෙක්ට් වෙන්න පුලුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මේ තියෙන්නේ EU නේටෝව ත් එක්ක රමනය කරපු හැටි ලස්සනට 🤣🤣
    20220924-104136.jpg

    තමන්ට ශීත කාලයට මැරෙන්නේ නැතුව ඉන්න ලැබෙන ගෑස් ටිකට සම්බාධක දාගන්නේ මොන ගොන් කම් ද🤣🤣
    සීත කාලේ තියා උනුසුම් කාලෙවත් හැඩල් කරගන්න බැරිවෙන්න රෙද්දේ රෙවෙන එකෙක් දෙන ටෝක්ස්
    1 Euro equals 351.02 Sri Lankan Rupee

    අඩෝ ඕක යුවාන් රූබල් එක්ක ගලපන් කෝ මොකෝ මේ අධිරාජ්‍යවාදී ඇමරිකාව එක්ක ගලපන්නේ. අනික ඇමරිකාවත් නේටෝ එකේ සමාජිකයයෙක් නේ. 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    සීත කාලේ තියා උනුසුම් කාලෙවත් හැඩල් කරගන්න බැරිවෙන්න රෙද්දේ රෙවෙන එකෙක් දෙන ටෝක්ස්
    1 Euro equals 351.02 Sri Lankan Rupee

    අඩෝ ඕක යුවාන් රූබල් එක්ක ගලපන් කෝ මොකෝ මේ අධිරාජ්‍යවාදී ඇමරිකාව එක්ක ගලපන්නේ. අනික ඇමරිකාවත් නේටෝ එකේ සමාජිකයයෙක් නේ. 😂
    Russian rubles To Euro🤣
    20220924-125508.jpg

    Chinese Yuan To EURO 💶🤣
    20220924-125839.jpg


    රෙදි නැහැ නේද පොන්නයෝ උබ ට 🤣🤣💶🤣
     
    • Haha
    Reactions: dmsupun