Russia is a part of Europe politically..
this region is known as eastern Europe


ඒකට හේතුව මෝංගෝලියන් වරුන්ගේ සංක්රමණනයි , මේ රටට 16 වැනි සියවසේ සංක්රමණය වුන මෝංගෝලියන් වරුන් ඔක්කොම වගේ බෞද්ධ.. යුරෝපයේ තියෙන ආරක්ෂිතම රටවලින් එකක් මේක
මම හිතන්නේ බෞද්ධ නිසා වෙන්න ඇති..
