යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය.

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඒකට හේතුව මෝංගෝලියන් වරුන්ගේ සංක්‍රමණනයි , මේ රටට 16 වැනි සියවසේ සංක්‍රමණය වුන මෝංගෝලියන් වරුන් ඔක්කොම වගේ බෞද්ධ.. යුරෝපයේ තියෙන ආරක්ෂිතම රටවලින් එකක් මේක
    මම හිතන්නේ බෞද්ධ නිසා වෙන්න ඇති..


    ලොකයෙ තියෙන ආරක්ෂිතම රටවලින් එකක් ලංකාව
    මම හිතන්නේ බෞද්ධ නිසා වෙන්න ඇති..:confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    music හොයන අතරේ මට මේක හම්බුනේ .. එකෙන් තමා මමත් දැනගත්තේ මෙහම රටක් තියෙනවා කියල .. මොනා උනත් පට්ටයි මුන්ගේ කල්චර් එකත් ..