යුරෝපයේ සිවිල් යුද්ධය අත ළඟ!

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    තමන්ගේ රට හදාගන්න බැරි පිම්පි තම්බී රෙද්ද අස්සේ දාගන්නවා. අපේ උන් රටකට එන්න හදද්දී අහන් නැත්තී නිදානයක් තියෙනවද කියලා විතරයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ටැක්ස් නොගෙව ඉන්න පුලුවන්නං නොගෙව ඉන්නවා. අපෙන් හූරං කාල බේසිකයෝ හොටෙල්වල තියන් නලවනවා.
    ස්පොන්ස කෙනෙක් හොයාගන්න බැරිවුන ලංකාවේ ෆකෙකුත් රෙෆියුජි දානව කිව්වා.
    🤬🤬🤬
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    වෙස්ට් යුරෝප් කෙලෝ ගත්තා ඊස්ට් යුරෝප් උන් දිහා බලලා ගත්‍තෙ ස්ටුඩන්ට් විතරයි නෝ රෙෆියුජි , ස්ටුඩන්ට් ආපු උන් පාඩුවේ ඉන්නවා .
    සමහර වෙස්ට් ඒවා නම් නිකං පිටකොටුව වගේ , පිටකොටුවට හොදයි .
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    සුද්දෝ විතරක් නෙමෙයි යුරොපේ පෝලන්ඩ් ඇරෙන්න අනිත් රටවක් කෙලෝගෙන ඉන්නේ බර පන්තියෙන්,

    ජර්මන් බෙල්ජියම් ස්වීඩන් ෆින්ලන්ඩ් ෆ්‍රාන්ස් ඉතාලී රෙවිලා ඉන්නේ...

    ස්වීඩන් එහෙම ඉගෙන ගන්න ආපූ එවුන්ට රෙද්ද උස්සල පුක පෙන්නලා තම්බි ටිකට ටැක්ස් සල්ලිවලින් රඟන්න දීලා නැට්ට පුකේ ගහන් ඉඳල දැන් උන්ට මැල්මෝ කියලා සිටි එකක් නෑ.. ඔක්කොම තම්බි ඉන්නේ...
    පෝලන්ඩ් ඇරෙන්න කියන්න එපා සගයා
    පෝලන්ඩ් කොහොමත් ෆක් අප් වෙලා තියෙන්නේ පොලිටික්ස් නිසා
    පෝලන්ඩ් නේටිව්ස්ලා බාගෙට බාගයක් ඉන්නේ වෙන රටවල
    ස්විඩන් ෆක් වෙලා. ඇත්ත. එලිපිට ගහ ගන්නවා. අපේ මෝඩ හැත්ත තව යනවා. ෆින්ලන්ඩ් ඉකොනොමික් ක්‍රයිසිස් එකක දුවන්නේ. සාපෙක්ෂව ජොබුත් නෑ
    ජර්මන් නම් හෙල්ලෙයි කියලා හිතන්න එපා. එත් ජර්මන් ලේසි නෑ ජිවත් වෙන්න
    ෆ්‍රාන්ස් කියන්නේ වේස බඩ්ඩ වගේනේ. නැත්තේ පිටසක්වලයෝ විතරයි. ෆ්‍රාන්ස් සහ ඉතාලිය දෙකම කාගෙත් සුන්දරි ලෙවල්.
    මේ දේවල් දැකලා මේ ලඟ අවුරුදු 2ක වගේ ඉඳන් ඉමිග්‍රේෂන් රූල්ස් පට්ට ස්ට්‍රික් කරලා තියෙන්නේ ගොඩොක් රටවල. ෂෙනගන් පාස්පෝට් හෝල්ඩර් කෙනෙක්ට කිසිම දෙයක් අදාල නෑ. බට් ඕපපාතිකයන්ට දැන් යුරෝප් රිංගන්න සෑහෙන්න අමාරුයි. ගොඩාක් රටවල ස්ටුඩන්ට් විසා වලට ස්පවුස් විසා ගහන එක නවත්තලා. ජොබ් සීකින් කාලේ අඩුම කරලා. රික්වයර්මන්ට් හයි කරලා. නන් රියු චාන්සස් අඩුම කරලා.
    කවුරු මොක කිව්වත් යුරෝප් වල පදුම රටක උනත් ලංකාවට වඩා සැපක් දෙනවා
    මොකේ ආතල්ම පාට් එක හෙට ගැනවත් ක්ලියර් එකක් නැති අපි යුරෝපේ ගැන පුරෝකතන දෙන එක. ඒකත් අවුරුදු ගාණක් ඉස්සරහට.

    ප.ලි - නිව්සීලන්ඩ් කෙලම වෙලා ගිහින්. ජොබ් නෑ. ගිය උන් නන්නත්තාර වෙලා. බොහෝ විට තව අවුරුදු කීපෙකින් වෙනස්ම කෙලවීමක් වෙයි. කැනඩා රෙෆියුජි කේස්, ඉන්දියන් කේස් නිසා පජාත වෙලා. ලඟදිම ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඔසි තවදුරටත් සාර්ථක උත්තරයක් නෙමේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA

    Me inevitable clash eken Lankawe apita gemak gahanna barida ban?? Penala yana suddanta asylum demuda mehe??
    zCTk3o4.jpg
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    වැන්ගා අනාවැකි හැටියට යුරෝපෙ ජනගහනය සෑහෙන්න අඩු වෙන පිපිරීම් වෙන්න නියමිතයි.

    gord%C3%A3o-bomba-nuclear.gif
    එහෙම කියලද බන්

    ඕකුන් කරන්නේ ලොකු යුද්දයක් ගිය ගමන් වීස එක තියාගන්න ඕන නං යුද්දෙට පලයන් කියල immigrant ල ඔක්කොම උන්ව හමුදාවට බැඳගෙන frontline එකට යවන එක මැරෙන්න. ඕක නිසා තමයි මොනා උනත් උන්ව එලවන්නේ නැතුව තියන් ඉන්නේ
    මට හිතෙන්නේ මුන් විසින්ම ඇතුලෙන්ම යුදුධයක් ඇති කරලා සරණාගතයින්ව දායි බැට්ල් එකමෙුලට මැරෙන්නත් එක්ක වීසා දීපු එවුන්ව..කොහොමත් සිවිල් යුද්ධෙකිත් තමයි ප්‍රශ්නය විසදන්න පුළුවන්
    ------ Post added on Nov 1, 2025 at 3:28 AM

    පෝලන්ඩ් ඇරෙන්න කියන්න එපා සගයා
    පෝලන්ඩ් කොහොමත් ෆක් අප් වෙලා තියෙන්නේ පොලිටික්ස් නිසා
    පෝලන්ඩ් නේටිව්ස්ලා බාගෙට බාගයක් ඉන්නේ වෙන රටවල
    ස්විඩන් ෆක් වෙලා. ඇත්ත. එලිපිට ගහ ගන්නවා. අපේ මෝඩ හැත්ත තව යනවා. ෆින්ලන්ඩ් ඉකොනොමික් ක්‍රයිසිස් එකක දුවන්නේ. සාපෙක්ෂව ජොබුත් නෑ
    ජර්මන් නම් හෙල්ලෙයි කියලා හිතන්න එපා. එත් ජර්මන් ලේසි නෑ ජිවත් වෙන්න
    ෆ්‍රාන්ස් කියන්නේ වේස බඩ්ඩ වගේනේ. නැත්තේ පිටසක්වලයෝ විතරයි. ෆ්‍රාන්ස් සහ ඉතාලිය දෙකම කාගෙත් සුන්දරි ලෙවල්.
    මේ දේවල් දැකලා මේ ලඟ අවුරුදු 2ක වගේ ඉඳන් ඉමිග්‍රේෂන් රූල්ස් පට්ට ස්ට්‍රික් කරලා තියෙන්නේ ගොඩොක් රටවල. ෂෙනගන් පාස්පෝට් හෝල්ඩර් කෙනෙක්ට කිසිම දෙයක් අදාල නෑ. බට් ඕපපාතිකයන්ට දැන් යුරෝප් රිංගන්න සෑහෙන්න අමාරුයි. ගොඩාක් රටවල ස්ටුඩන්ට් විසා වලට ස්පවුස් විසා ගහන එක නවත්තලා. ජොබ් සීකින් කාලේ අඩුම කරලා. රික්වයර්මන්ට් හයි කරලා. නන් රියු චාන්සස් අඩුම කරලා.
    කවුරු මොක කිව්වත් යුරෝප් වල පදුම රටක උනත් ලංකාවට වඩා සැපක් දෙනවා
    මොකේ ආතල්ම පාට් එක හෙට ගැනවත් ක්ලියර් එකක් නැති අපි යුරෝපේ ගැන පුරෝකතන දෙන එක. ඒකත් අවුරුදු ගාණක් ඉස්සරහට.

    ප.ලි - නිව්සීලන්ඩ් කෙලම වෙලා ගිහින්. ජොබ් නෑ. ගිය උන් නන්නත්තාර වෙලා. බොහෝ විට තව අවුරුදු කීපෙකින් වෙනස්ම කෙලවීමක් වෙයි. කැනඩා රෙෆියුජි කේස්, ඉන්දියන් කේස් නිසා පජාත වෙලා. ලඟදිම ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඔසි තවදුරටත් සාර්ථක උත්තරයක් නෙමේ.
    අඩෝ නිව් සීලන්ඩුත් ඉවරද? එතකොය ලංකාවේ විතරයි ඉන්න තියෙන්නේ?
    ------ Post added on Nov 1, 2025 at 3:34 AM
     
    • Like
    Reactions: NRTG and ozykolla

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    පෝලන්ඩ් ඇරෙන්න කියන්න එපා සගයා
    පෝලන්ඩ් කොහොමත් ෆක් අප් වෙලා තියෙන්නේ පොලිටික්ස් නිසා
    පෝලන්ඩ් නේටිව්ස්ලා බාගෙට බාගයක් ඉන්නේ වෙන රටවල
    ස්විඩන් ෆක් වෙලා. ඇත්ත. එලිපිට ගහ ගන්නවා. අපේ මෝඩ හැත්ත තව යනවා. ෆින්ලන්ඩ් ඉකොනොමික් ක්‍රයිසිස් එකක දුවන්නේ. සාපෙක්ෂව ජොබුත් නෑ
    ජර්මන් නම් හෙල්ලෙයි කියලා හිතන්න එපා. එත් ජර්මන් ලේසි නෑ ජිවත් වෙන්න
    ෆ්‍රාන්ස් කියන්නේ වේස බඩ්ඩ වගේනේ. නැත්තේ පිටසක්වලයෝ විතරයි. ෆ්‍රාන්ස් සහ ඉතාලිය දෙකම කාගෙත් සුන්දරි ලෙවල්.
    මේ දේවල් දැකලා මේ ලඟ අවුරුදු 2ක වගේ ඉඳන් ඉමිග්‍රේෂන් රූල්ස් පට්ට ස්ට්‍රික් කරලා තියෙන්නේ ගොඩොක් රටවල. ෂෙනගන් පාස්පෝට් හෝල්ඩර් කෙනෙක්ට කිසිම දෙයක් අදාල නෑ. බට් ඕපපාතිකයන්ට දැන් යුරෝප් රිංගන්න සෑහෙන්න අමාරුයි. ගොඩාක් රටවල ස්ටුඩන්ට් විසා වලට ස්පවුස් විසා ගහන එක නවත්තලා. ජොබ් සීකින් කාලේ අඩුම කරලා. රික්වයර්මන්ට් හයි කරලා. නන් රියු චාන්සස් අඩුම කරලා.
    කවුරු මොක කිව්වත් යුරෝප් වල පදුම රටක උනත් ලංකාවට වඩා සැපක් දෙනවා
    මොකේ ආතල්ම පාට් එක හෙට ගැනවත් ක්ලියර් එකක් නැති අපි යුරෝපේ ගැන පුරෝකතන දෙන එක. ඒකත් අවුරුදු ගාණක් ඉස්සරහට.

    ප.ලි - නිව්සීලන්ඩ් කෙලම වෙලා ගිහින්. ජොබ් නෑ. ගිය උන් නන්නත්තාර වෙලා. බොහෝ විට තව අවුරුදු කීපෙකින් වෙනස්ම කෙලවීමක් වෙයි. කැනඩා රෙෆියුජි කේස්, ඉන්දියන් කේස් නිසා පජාත වෙලා. ලඟදිම ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඔසි තවදුරටත් සාර්ථක උත්තරයක් නෙමේ.
    ඇත්ත.. ඉස්සර 2005 වගෙ කාලේ ඉගෙන ගන්න යනවනම් 1st choice එක වෙන්නෙ Australia .. ඊට පස්සේ ආවේ කැනඩා හයිප් එක..Provincial Visa ඊට පස්සේ සෑහෙන්න කැනඩා නිව්සීලන්ඩ් ගිය... මම 2017 දී ට්‍රයි කරා ස්වීඩන් ස්ටුඩන්ට් යන්න නමුත් ගිහිල්ලා සෙටල් වේගන්න බයට ඒ රිස්ක් එක ගත්තේ නෑ බං.... ඒකලේම ඇද්ද නම් දැන් ස්ට්‍රෙස් ෆ්‍රී...

    ස්වීඩන් නම් ගොඩක් ස්ටුඩන්‍ට් ගිය එව්න් බිස්නස් වීසා වලට මාරූ වෙනවා ඉතාලී වගේ හැංගිලා ජොබ් කරන් ඉන්න හම්බ වෙන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    hoda wade hambayo dagaththata..................
    religion, countries, ages, war countries, adala naa refugee, asylum unwa deport karalama danna one. europe unta human rights ismolle gihin loke thiyana jarama hamba virus eka redda asse dan dan kaagahanawa. hodama wade europe unta.
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    පෝලන්ඩ් ඇරෙන්න කියන්න එපා සගයා
    පෝලන්ඩ් කොහොමත් ෆක් අප් වෙලා තියෙන්නේ පොලිටික්ස් නිසා
    පෝලන්ඩ් නේටිව්ස්ලා බාගෙට බාගයක් ඉන්නේ වෙන රටවල
    ස්විඩන් ෆක් වෙලා. ඇත්ත. එලිපිට ගහ ගන්නවා. අපේ මෝඩ හැත්ත තව යනවා. ෆින්ලන්ඩ් ඉකොනොමික් ක්‍රයිසිස් එකක දුවන්නේ. සාපෙක්ෂව ජොබුත් නෑ
    ජර්මන් නම් හෙල්ලෙයි කියලා හිතන්න එපා. එත් ජර්මන් ලේසි නෑ ජිවත් වෙන්න
    ෆ්‍රාන්ස් කියන්නේ වේස බඩ්ඩ වගේනේ. නැත්තේ පිටසක්වලයෝ විතරයි. ෆ්‍රාන්ස් සහ ඉතාලිය දෙකම කාගෙත් සුන්දරි ලෙවල්.
    මේ දේවල් දැකලා මේ ලඟ අවුරුදු 2ක වගේ ඉඳන් ඉමිග්‍රේෂන් රූල්ස් පට්ට ස්ට්‍රික් කරලා තියෙන්නේ ගොඩොක් රටවල. ෂෙනගන් පාස්පෝට් හෝල්ඩර් කෙනෙක්ට කිසිම දෙයක් අදාල නෑ. බට් ඕපපාතිකයන්ට දැන් යුරෝප් රිංගන්න සෑහෙන්න අමාරුයි. ගොඩාක් රටවල ස්ටුඩන්ට් විසා වලට ස්පවුස් විසා ගහන එක නවත්තලා. ජොබ් සීකින් කාලේ අඩුම කරලා. රික්වයර්මන්ට් හයි කරලා. නන් රියු චාන්සස් අඩුම කරලා.
    කවුරු මොක කිව්වත් යුරෝප් වල පදුම රටක උනත් ලංකාවට වඩා සැපක් දෙනවා
    මොකේ ආතල්ම පාට් එක හෙට ගැනවත් ක්ලියර් එකක් නැති අපි යුරෝපේ ගැන පුරෝකතන දෙන එක. ඒකත් අවුරුදු ගාණක් ඉස්සරහට.

    ප.ලි - නිව්සීලන්ඩ් කෙලම වෙලා ගිහින්. ජොබ් නෑ. ගිය උන් නන්නත්තාර වෙලා. බොහෝ විට තව අවුරුදු කීපෙකින් වෙනස්ම කෙලවීමක් වෙයි. කැනඩා රෙෆියුජි කේස්, ඉන්දියන් කේස් නිසා පජාත වෙලා. ලඟදිම ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඔසි තවදුරටත් සාර්ථක උත්තරයක් නෙමේ.
    ඒ උනාට ඔය යන්නේ ඕනි තරම්...
    ස්වීඩ්න් ෆින්ලන්ඩ්....ගිය උනුත් හොදට ඉන්නේ... ආයේ එන එකෙක්නම් පෙන්න නෑ...
     
    • Wow
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,744
    16,526
    113
    EU fuck wenawa neda ambanaka. ehen war eka mehen Muslim case, Immigrants.

    Asian countries thami issarahata Leaders wenne. China, India ☝️

    Europe ඉවර කරාම ඊලඟට අත තියන්නේ කොහෙට ද?

    කජ්ජට තියපු අත පුහුලට නොතියා ඉඳීද? 😄🤌
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    Europe ඉවර කරාම ඊලඟට අත තියන්නේ කොහෙට ද?

    කජ්ජට තියපු අත පුහුලට නොතියා ඉඳීද? 😄🤌
    mata moko yako ithin mage adahasa kiwwe. 😆🤦
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Europe ඉවර කරාම ඊලඟට අත තියන්නේ කොහෙට ද?

    කජ්ජට තියපු අත පුහුලට නොතියා ඉඳීද? 😄🤌
    යුරෝප් වල දාන සෙල්ලම් රෂියා, චයින, ඉන්ඩියා වල දාන්න හම්බෙයි කියල හිතන්න අමාරුයි
    ජැපෑන්, කොරියා කොහොම වෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG