යුරෝපයේ සිවිල් යුද්ධය අත ළඟ!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,744
    16,526
    113
    යුරෝප් වල දාන සෙල්ලම් රෂියා, චයින, ඉන්ඩියා වල දාන්න හම්බෙයි කියල හිතන්න අමාරුයි
    ජැපෑන්, කොරියා කොහොම වෙයිද දන්නෙ නෑ

    කොහොමත් nuke ටික උන් අතට යනකම් ඔය එකෙක්වත් බලාගෙන ඉන්න එකක් නෑ.

    ඊට කලින් දෙකෙන් එකක් බලාගන්න ලැබෙයි.
     
    • Like
    Reactions: Miami-Vice and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඒ උනාට ඔය යන්නේ ඕනි තරම්...
    ස්වීඩ්න් ෆින්ලන්ඩ්....ගිය උනුත් හොදට ඉන්නේ... ආයේ එන එකෙක්නම් පෙන්න නෑ...
    ෆින්ලන්ඩ් ගිය එවුන් ගලේ රීපු සීන් එකේ ඉන්නේ
    මන් දන්නෑ ඇයි අපේ හැත්ත අප්ඩේට් නැත්තේ කියලා
    අපේ උන් ලංකාවෙන් චුත වෙනකල් තාම ඉන්නේ හැපී ඉන්ඩෙක්ස් අංක එක කියන ෆින්ලන්ඩ් එකේ
    හැබැයි උන් දන් නෑ ෆින්ලන්ඩ් දුවන්නේ imf එක්ක කියලා
    ජොබ් නෑ. 2023 සහ ඊට පස්සේ ගිය එවුන් 90% හැක් වෙලා
    හැබැයි කියන්න ලැජ්ජයි. ජැකට් එකක් දාන් ස්කාෆ් එකකින් බෙල්ල වහන් පොටෝ දෙක තුනක් දාලා බොහොම අමාරුවෙන් ජිවත් වෙනවා
    IMF එක්ක දුවන නිසා නීති පට්ට සට්‍රිකි වෙලා
    අනික් පැත්ත ෆිනිෂ් ලැන්වේජ් එක
    යුරෝප් වල තියෙන උකනම ලැන්වේජ් එකක්
    ජර්මන් එක්ක කම්පෙයා කලත් ෆිනිෂ් හාඩ් ලෙවල් එක ප්‍රෝ මැක්ස්
    සෝ යන එවුන් නහුතෙටම ෆක්
    හැබැයි උන් යන්නේ හැපි ඉන්ඩෙක්ස් නො 01

    මේ ස්ටුඩන්ට් යවන එජන්සි හැත්ත හිටෝලා පස් ගහලා දඩුවම් දෙන්නෝනේ

    උඹ අහපු දේට උත්තර දෙනවා නම් 2025 මුල් කාර්තුව වගේ වෙනකල් ඔය රටවල් සෙට් එකේම කෝස් ඩියුරේෂන් එක අවු3 -4යි ඊට පස්සේ ජොබ් සීකින් අවු 2ක් වගේ පත කාලයක් සෙට් උනා. දැන් ඔය සෙට් එකේ ගොඩාක් රටවල ජොබ් සීකින් මාස 6ට වගේ බස්සලා. ස්පවුස් හලලා ගොඩාක් කෝස් වල. රේට්ස් වැඩි කරලා. ඉන්ග්ලිෂ් රික්වයමන්ට් ටයිඩ් කරලා. ඔය හැමදේම කළු හමට. ෂෙනගන් විසා උන්ට මුකුත් නෑ

    ඇත්ත.. ඉස්සර 2005 වගෙ කාලේ ඉගෙන ගන්න යනවනම් 1st choice එක වෙන්නෙ Australia .. ඊට පස්සේ ආවේ කැනඩා හයිප් එක..Provincial Visa ඊට පස්සේ සෑහෙන්න කැනඩා නිව්සීලන්ඩ් ගිය... මම 2017 දී ට්‍රයි කරා ස්වීඩන් ස්ටුඩන්ට් යන්න නමුත් ගිහිල්ලා සෙටල් වේගන්න බයට ඒ රිස්ක් එක ගත්තේ නෑ බං.... ඒකලේම ඇද්ද නම් දැන් ස්ට්‍රෙස් ෆ්‍රී...

    ස්වීඩන් නම් ගොඩක් ස්ටුඩන්‍ට් ගිය එව්න් බිස්නස් වීසා වලට මාරූ වෙනවා ඉතාලී වගේ හැංගිලා ජොබ් කරන් ඉන්න හම්බ වෙන්නේ නෑ
    ස්කැන්ඩිනේවියන් එකකවත් හැංගිලා ඉන්න බෑ
    හේතුව හැමදේම සිස්ටම් තෘ වෙන නිසා
    හුස්ම විතරයි ඒ අයිඩි එක නැතිව ගන්න පුළුවන්
    බෙහතෙක් ගන්නද, රස්සාවක් කරන්නද හැම ලබ්බටම ඒ රෙද්ද මුල
    හොරෙන් එකෙක්ව අතට සල්ලි දීලා වැඩට ගත්තතෝ බිස්නස් / කම්පැනි රෙජිස්ට්‍රේෂන් එක ලෙෆ්ට්
    දිග නඩු නෑ. පැයයි දෙකයි
    ඩිවොස් එක පැය 2යි වගේ. ලමයි ඉන්නවා නම් පැය 4යි වගේ
    ------ Post added on Nov 1, 2025 at 7:03 PM
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    ඕකුන් කරන්නේ ලොකු යුද්දයක් ගිය ගමන් වීස එක තියාගන්න ඕන නං යුද්දෙට පලයන් කියල immigrant ල ඔක්කොම උන්ව හමුදාවට බැඳගෙන frontline එකට යවන එක මැරෙන්න. ඕක නිසා තමයි මොනා උනත් උන්ව එලවන්නේ නැතුව තියන් ඉන්නේ
    Meka wenna puluwan, Dan Russia case nisa munwa tiyan innawa ati wedeta.
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    ෆින්ලන්ඩ් ගිය එවුන් ගලේ රීපු සීන් එකේ ඉන්නේ
    මන් දන්නෑ ඇයි අපේ හැත්ත අප්ඩේට් නැත්තේ කියලා
    අපේ උන් ලංකාවෙන් චුත වෙනකල් තාම ඉන්නේ හැපී ඉන්ඩෙක්ස් අංක එක කියන ෆින්ලන්ඩ් එකේ
    හැබැයි උන් දන් නෑ ෆින්ලන්ඩ් දුවන්නේ imf එක්ක කියලා
    ජොබ් නෑ. 2023 සහ ඊට පස්සේ ගිය එවුන් 90% හැක් වෙලා
    හැබැයි කියන්න ලැජ්ජයි. ජැකට් එකක් දාන් ස්කාෆ් එකකින් බෙල්ල වහන් පොටෝ දෙක තුනක් දාලා බොහොම අමාරුවෙන් ජිවත් වෙනවා
    IMF එක්ක දුවන නිසා නීති පට්ට සට්‍රිකි වෙලා
    අනික් පැත්ත ෆිනිෂ් ලැන්වේජ් එක
    යුරෝප් වල තියෙන උකනම ලැන්වේජ් එකක්
    ජර්මන් එක්ක කම්පෙයා කලත් ෆිනිෂ් හාඩ් ලෙවල් එක ප්‍රෝ මැක්ස්
    සෝ යන එවුන් නහුතෙටම ෆක්
    හැබැයි උන් යන්නේ හැපි ඉන්ඩෙක්ස් නො 01

    මේ ස්ටුඩන්ට් යවන එජන්සි හැත්ත හිටෝලා පස් ගහලා දඩුවම් දෙන්නෝනේ

    උඹ අහපු දේට උත්තර දෙනවා නම් 2025 මුල් කාර්තුව වගේ වෙනකල් ඔය රටවල් සෙට් එකේම කෝස් ඩියුරේෂන් එක අවු3 -4යි ඊට පස්සේ ජොබ් සීකින් අවු 2ක් වගේ පත කාලයක් සෙට් උනා. දැන් ඔය සෙට් එකේ ගොඩාක් රටවල ජොබ් සීකින් මාස 6ට වගේ බස්සලා. ස්පවුස් හලලා ගොඩාක් කෝස් වල. රේට්ස් වැඩි කරලා. ඉන්ග්ලිෂ් රික්වයමන්ට් ටයිඩ් කරලා. ඔය හැමදේම කළු හමට. ෂෙනගන් විසා උන්ට මුකුත් නෑ

    ස්කැන්ඩිනේවියන් එකකවත් හැංගිලා ඉන්න බෑ
    හේතුව හැමදේම සිස්ටම් තෘ වෙන නිසා
    හුස්ම විතරයි ඒ අයිඩි එක නැතිව ගන්න පුළුවන්
    බෙහතෙක් ගන්නද, රස්සාවක් කරන්නද හැම ලබ්බටම ඒ රෙද්ද මුල
    හොරෙන් එකෙක්ව අතට සල්ලි දීලා වැඩට ගත්තතෝ බිස්නස් / කම්පැනි රෙජිස්ට්‍රේෂන් එක ලෙෆ්ට්
    දිග නඩු නෑ. පැයයි දෙකයි
    ඩිවොස් එක පැය 2යි වගේ. ලමයි ඉන්නවා නම් පැය 4යි වගේ
    ------ Post added on Nov 1, 2025 at 7:03 PM
    ඔව් Student ඇවිල්ලා Visa මාරූ කරගන්න බැරිව දන්න ෆැමිලි එකක් රිෆියුජි දැන්මා... ලමයි දෙන්නෙක්... පලවෙනි පාර රිජෙක්ට් ඇපිල් කරලා දෙවැනි පාරටත් ෆේල්... තුන්වෙනී පාරක් නැහැලු කෙලින්ම කුදලන් ගිහින් එයාර්පෝට් බස්සල තමා තීරනය දෙන්නෙ....

    ෆීනිශ් ගැන කිව්ව කතාවනම් සහතික ඇත්ත බං.. ඔය භාශාව පට්ටම අමාරුයි ලු...අවුරුද්ද ක් යනකන් ලංකාවෙන් සල්ලි දාගෙන කන්න කකා බිබී ජොබ් හොයන ෆැමිලි එකක් අන්තිමට ලංකවට යන්න තීරනය කරලා

    ස්ටුඩන්ට් විසා කරන ඒජන්ට් ලා ප්‍රොමොට් කරන්නේ එක සැරේ අවුරුදු 3ටම වීසා හම්බ වෙනව කියල...

    අඩු තරමේ ඩිලිවරි ජොබක් වත් ලංකාවෙ එවුන්ට බෑ ඉංදියන් පක්කො උන්ගේ එවුන්ට දෙන්නේ...

    Uber wolt bolt mona magula thibbath weda naha
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නවසිලන්තේ ගැන මම නෙමේ මේ කියන්නේ ඉන්න එවුන්. තව යනවා

    • Like
    Reactions: NRTG