යුරෝප් උපදෙස් welcome
හලෝ යාලුවනේ,
මම ලබන මාසෙ යුරෝප් යන්න ඉන්නෙ මගේ වයිෆ් එක්ක.
ඒ පැත්ත දන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනෙ.
මොන වගේ බඩු මෙහෙන් අරන් ගියොත් හොදයිද?
ඒ කියන්නෙ එහෙන් ගන්න ගියොත් ගනන් වැඩි, මෙහෙන් අඩුවට අරන් යන්න පුලුවන් බඩු මොනවද?
ඒ වගේ උපදෙස් ටිකක් ඕනි.
අපි මාස 9ක්වත් ඉන්නව එහෙ.