යුරෝප් උපදෙස් welcome

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    යුරෝප් උපදෙස් welcome

    හලෝ යාලුවනේ,

    මම ලබන මාසෙ යුරෝප් යන්න ඉන්නෙ මගේ වයිෆ් එක්ක.
    ඒ පැත්ත දන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනෙ.

    මොන වගේ බඩු මෙහෙන් අරන් ගියොත් හොදයිද?
    ඒ කියන්නෙ එහෙන් ගන්න ගියොත් ගනන් වැඩි, මෙහෙන් අඩුවට අරන් යන්න පුලුවන් බඩු මොනවද?
    ඒ වගේ උපදෙස් ටිකක් ඕනි.
    අපි මාස 9ක්වත් ඉන්නව එහෙ.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    යුරෝපේ කිව්වම රටවල් කොච්චර තියනවද බන් .... එස්ටෝනියා, මල්ටෝනියා, ලැට්වියා, ටොයිලට්ගියා, බඩගියා වගේ ලොන්ත කූස් ඒවා එක්ක ස්වීඩන්, ඉතාලි, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ සුපිරි රටවලුත් තියනවා.
    anyway bump.
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    යුරෝපේ කිව්වම රටවල් කොච්චර තියනවද බන් .... එස්ටෝනියා, මල්ටෝනියා, ලැට්වියා, ටොයිලට්ගියා, බඩගියා වගේ ලොන්ත කූස් ඒවා එක්ක ස්වීඩන්, ඉතාලි, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ සුපිරි රටවලුත් තියනවා.
    anyway bump.

    :rofl::yes:
    සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
    1st - ලොන්ත කූස් Latvia
    2nd - සුපිරි Sweden
    3rd - Norway

    bump එකට බොහොම ස්තූතියි
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    nU5ZsYu.gif
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යුරෝපේ කිව්වම රටවල් කොච්චර තියනවද බන් .... එස්ටෝනියා, මල්ටෝනියා, ලැට්වියා, ටොයිලට්ගියා, බඩගියා වගේ ලොන්ත කූස් ඒවා එක්ක ස්වීඩන්, ඉතාලි, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ සුපිරි රටවලුත් තියනවා.
    anyway bump.

    :baffled::baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෝටි බබා;24157737 said:
    හලෝ යාලුවනේ,

    මම ලබන මාසෙ යුරෝප් යන්න ඉන්නෙ මගේ වයිෆ් එක්ක.
    ඒ පැත්ත දන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනෙ.

    මොන වගේ බඩු මෙහෙන් අරන් ගියොත් හොදයිද?
    ඒ කියන්නෙ එහෙන් ගන්න ගියොත් ගනන් වැඩි, මෙහෙන් අඩුවට අරන් යන්න පුලුවන් බඩු මොනවද?
    ඒ වගේ උපදෙස් ටිකක් ඕනි.
    අපි මාස 9ක්වත් ඉන්නව එහෙ.

    උබ මහින්ද උතුමාගේ උක්කුන් පුතා නේද ? ලගදී බැන්දේ...

    මාස 9 යුරෝපේ සවාරි යන්න උබ තද පොරක් වෙන්න ඕන... :baffled::baffled:

    අව්ලක් නැහැ බන් ස්විස් බැංකුවක කාඩ් එකක් අරන් පලයන්...

    ජෝක් බන්... විස්තරයක් දන්නේ නැහැ.... එලකිරි වැසියෝ කියය්....
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    oyage accomadation kohomada oya hoyaganne ? mamath Sweden yanna inne, accomadation very expensive it seems.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    foods ,cosmetics wage dewal lankawata wada ganan adui .
    spices , otc drugs aran yanna .
    prescription natiwa otc drugs ganna giyoth ganan .

    tika kalayak inna hinda super market witarak newei , podi podi mini market ( asian and muslim ewun karana ), lankawe wage polawal ehemath tiyenawa , ewatath yanna .
    food safety standard ehema tadatama tiyenawa , eka hinda kohen gattath baya wenna deyak naha.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාස නවයක් කොහොමද ඉන්නේ? අඳුනන අය ඉන්නවද? ලොජින් ගණන් වැඩි නිසා ලංකාවේ ඉඳන් එන නළු නිළියොත් එක එක අයගේ ගෙවල් වල නැවතිලා ඉන්නේ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    කුළුබඩු, ඇදුම්, කොන්ඩෙත් කපන් යන්ට.
    Thanks machan :D

    උබ මහින්ද උතුමාගේ උක්කුන් පුතා නේද ? ලගදී බැන්දේ...

    මාස 9 යුරෝපේ සවාරි යන්න උබ තද පොරක් වෙන්න ඕන... :baffled::baffled:

    අව්ලක් නැහැ බන් ස්විස් බැංකුවක කාඩ් එකක් අරන් පලයන්...

    ජෝක් බන්... විස්තරයක් දන්නේ නැහැ.... එලකිරි වැසියෝ කියය්....

    Thanks machan :lol:

    ට්‍රිමර් එකක් අරන් යන්න, රේසර්, සබන්, ඇදුම්,
    Ela :D

    oyage accomadation kohomada oya hoyaganne ? mamath Sweden yanna inne, accomadation very expensive it seems.
    Mama issellama Latvia yanne, ehenam godak adui :D

    foods ,cosmetics wage dewal lankawata wada ganan adui .
    spices , otc drugs aran yanna .
    prescription natiwa otc drugs ganna giyoth ganan .

    tika kalayak inna hinda super market witarak newei , podi podi mini market ( asian and muslim ewun karana ), lankawe wage polawal ehemath tiyenawa , ewatath yanna .
    food safety standard ehema tadatama tiyenawa , eka hinda kohen gattath baya wenna deyak naha.
    Thanks Eurovisa :D

    මාස නවයක් කොහොමද ඉන්නේ? අඳුනන අය ඉන්නවද? ලොජින් ගණන් වැඩි නිසා ලංකාවේ ඉඳන් එන නළු නිළියොත් එක එක අයගේ ගෙවල් වල නැවතිලා ඉන්නේ
    Mama චිචී, mage appa අප්පච්චී.
    Awlak na ithin :rofl::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෝටි බබා;24164590 said:
    Thanks machan :D

    Mama චිචී, mage appa අප්පච්චී.
    Awlak na ithin :rofl::P

    බැඳලත් ගෘප් සෙක්ස්.....:love::love: එළ එළ, හම්බන්තොටින් බඩු අරං ගිහිං කන්න දිදී හුරතල් කරනවට වඩා එහෙං බඩුවක් අරං ගහපං ඒක ලාබයි.......
    හොඳ නරක ශර්මට pm එකක් දාල අහගනින්
    :rofl::rofl: