යුරෝප් වල study with Engaged / Married patner

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    Good luck machan....i assume she got a scholarship...oulu yana hamoma wage schol un ne....
    Ehema unoth ithin survive wenna job nam hoya ganna ekak bari wena ekak na bn.... cleaning, distribution, warehouse....
    Apply kara kara hitiyoth kawuda danne ubata uba karana jathiyema jobakuth labei kawda hari... :) :)

    seethla tikak wadi athi....

    yeah. she got a scol.

    Chance eka aran palayan....oya wage ratakata adiya gahanna labenth keeye kee denatada....ena widihakata muhuna diyan....awurudu 2 kattak kai kanna unoth

    ::rolleyes::rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ඉක්කන්ට බැදපන් නැත්තම් ෆින්ලන්තෙට පායන හද සින්දුව කියන්න වෙයි. එන්ගේජ් වෙලා යන්න බෑ ,බැන්දොත් ස්පවුස් විදියට ගන්න පුලුවන්. දෙන්නටම ඇප්ලයි කරන්න පුලුවන්ද බැරිද කියල දන්නේ නෑ එක පාර එත් කෙල්ල ගියාට පස්සෙ නම් අනිවා යන්න පුලුවන් බැදලන්ම්. ජොබක් නම් හොයාගන්න පුලුවන් ෆින්ලන්ඩ් වල ඉංග්‍රීසි භාවිතය වැඩි . සුප්පා රට
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Marriage eka parana wenna ona machan. Aus 6 months aduma. Finland wala kohomada danne na. salli godak penna ona na ohe 30lks wage thama mn hithanne. Kella kohomada yanna set kara gaththe? math yanna hoyanawa. Puluwanm wisthara tikak diyan

    mekata reply ekak diyanko :rolleyes:
     

    HESLIN2018

    Member
    Mar 29, 2018
    12
    1
    3
    Colombo
    50/60 ත් අතර පෙන්වන්න වෙනවා..මුදල් තැන්පතු ජෙනුයින්ම කරලා දෙන්නත් පුළුවන් අවශ්‍යමනම් ...
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    50/60 ත් අතර පෙන්වන්න වෙනවා..මුදල් තැන්පතු ජෙනුයින්ම කරලා දෙන්නත් පුළුවන් අවශ්‍යමනම් ...

    rates kohomada? mata wisthara PM ekak dapanako
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    50/60 ත් අතර පෙන්වන්න වෙනවා..මුදල් තැන්පතු ජෙනුයින්ම කරලා දෙන්නත් පුළුවන් අවශ්‍යමනම් ...

    මුලින්ම කෙල්ල යවන්න..නැතිනම් ටිකක් අපහසුවෙයි...

    machn wisthara PM karapanko. rates kohomda?