යුරෝ-අප්‍රිකා පාලමක්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුරෝ-අප්‍රිකා පාලමක්

    ඉතාම පහසුවෙන් යුරෝපා මහද්වීපය ඉස්ලාමීය යටත්විජිතයක් කිරීමේ අරමුණින් යුරෝපා සංගමය උතුරු අප්‍රිකාවත් යුරෝපයත් යා කරන අන්දමින් පාලමක් ඉදිකිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.

    CZMRBZt.jpg

    ඕස්ට්‍රියාවේ සරණාගතයන් පිළිබඳ සම්බන්ධීකාරක ක්‍රිස්ටීන් කොන්ර්ඩ් කියා සිටීන්නේ උතුරු අප්‍රිකාවත් යුරෝපයත් අතර පාලමක් නිර්මාණය කල යුතු බවයි.

    OlPhKkb.png

    Zleb7jg.png

    2Ho8ITs.jpg

    මහද්වීප දෙක අතර ඉදිවන මෙම පාලම වෙනුවෙන් යුරෝපා සංගමය ඇස්තමේන්තු කර තිබෙන අයවැය ලේඛනය යුරෝ බිලියන 230ක් වේ යැයි කියවේ.පාලමේ වැඩකටයුතු 2017 (මහද්වීප දෙකෙන්ම )ආරම්භ වේ.ව්‍යාපෘතිය අවසන් කරන්නට සැලසුම් කර තිබෙන්නේ 2030 වසරේදීය.

    යුරෝ-අප්‍රිකා පාලම උතුරු අප්‍රිකාවේ ටියුනීසියාවේ වෙරළබඩ නගරයක් වන අල් හුවාරියාහ් වලින් ඇරඹි කිලෝ මීටර් 230ක දුරක් ගෙවා ඉතාලියේ සිසිලි දූපතේ අග්‍රිජින්ටෝ නගරය හා සම්බන්ධ වේ.

    spZ59NW.jpg

    hQywepz.jpg

    3LU4T81.jpg

    4DjOVYW.jpg

    පාලම ඉදිවන තෙක් උතුරු අප්‍රිකාවෙන් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් මුහුද මැදදී අනතුරට ලක්වීමෙන් සිදුවන මරණ ප්‍රමාණය අඩු කරලීමට ඕස්ට්‍රියාව මුදාගැනීමේ වේදිකා ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

    X8LLlUt.jpg

    jB1u8pD.jpg

    VaaaZz6.jpg

    යුරෝ - අප්‍රිකා පාලම සම්පුර්ණ වීමත් සමඟ ජාතිමාමක යුරෝපීන් යුරෝපා මහද්වීපය ඉස්ලාමීයකරණය වීමට එරෙහිව ගෙන යන සටන මධ්‍යධරණී මුහුද තුල මරුවැළඳ ගනීවි.මෙම ව්‍යාපෘතියේදී මුදාගැනීමේ වේදිකා 1000ක් මධ්‍යධරණී මුහුදේ ස්ථාපිත කෙරෙනු ඇත.පළමු වේදිකාව (6m*6m) පසුගිය 4 වෙනිදා ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර තිබිණි.

    6DBPpMU.jpg

    BWKn62O.jpg

    Ndjg5Zp.jpg

    Aylan 1 නමින් හඳුන්වන මෙම මුදාගැනීමේ වේදිකා විදුලි ආලෝකය,ආහාර,හදිසි දුරකතන ඇමතුම් ගැනීමේ උපකරණයක්,කොඩිගසක්,ජීවිත ආරක්ෂක කබා,කැමරාවක් සහ නැංගූරම් දෙකක්ද සහිතව ඉතාලි මුහුදේ ස්ථාපිත කරනු ලැබේ.

    77sAtdt.jpg

    qhS5ADc.jpg

    මෙම මුදාගැනීමේ වේදිකා ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන්නේ යුරෝ-අප්‍රිකා පාලම ඉදිකිරීමට යෝජිත මාර්ගය ඔස්සේය.

    Source:barenakedislam.com

    -HarshaLulzSec-
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට පාලමක් දාන්ඩ යනවලු ඔන්න මෙහෙ එවුන් බෝට්ටුවෙ ගිහින් ගිලිලා මැරෙනවා කියල:lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Yako HarshaLulzSec umbata nan Europe ratawal gena thienne puduma puke amaruwak. Umbala wage ewun 'minissu' da kiyala sekai. Umbala kiyanne refugees lawa muhude dala marannada?

    Palam hadanne nan refugeeslata newei. Africa wala resources ganna lesi wenna. Refugees lata visa dunna nan ochchara wiyadamak yanne na ne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුරෝපයේ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැ....

    ඒත් ඉතින් ඉන්දියාව පාලමක් ඕනම කියනවනේ...
    අපි කොහොමද බැ කියන්නෙ...
    කොහොම හරි ඒක කරන්න වෙනවා...
    නැත්නම් සංහිදියාවට හොද නැනේ..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Yako HarshaLulzSec umbata nan Europe ratawal gena thienne puduma puke amaruwak. Umbala wage ewun 'minissu' da kiyala sekai. Umbala kiyanne refugees lawa muhude dala marannada?

    Palam hadanne nan refugeeslata newei. Africa wala resources ganna lesi wenna. Refugees lata visa dunna nan ochchara wiyadamak yanne na ne

    resources( = Refugees )අරන් වෙලා තියෙනදේ පේනවා :lol::lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    කෙලවෙලා ගියාම තේරෙයි. මෝඩ යක්කු.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    resources( = Refugees )අරන් වෙලා තියෙනදේ පේනවා :lol::lol:

    Umbala hithana deyak newi ban oya wenne. Ona nan ketiyen kiyannan. USA+Europe walata one loke thamunta ona widiyata palanaya karanna. Russia thamai against ekata inne. Middle East unrest situ. ekak hadanne ekai. 'New World Order' kiyala ekak gena dannawada? Muslim ewunge oya racist weda nisama thawa tika kalekin Muslim ewunta Islam epa wenawa. Christian ewunuth issara ohoma thamai. Loke hedaya rawum kiyapu minihawath meruwa. New world order eke final target eka thamai minissu aesthetics kireema.

    Mama nikan kiyanne 1500 ganan wala idan podi ratawal wala minissu baya wuna europe ewunta. 1920-1940 ganan wala lokema baya wuna Nazinta. Hitler ta Europe walin allaganna beriwune UK witharai.

    Eeeta passe Lokema bayawuna thamunge rata communist wei kiyala. 1945-1980 wage wenakan

    Den oya muslim case eka. okath thawa awurudu 20-30 uparima thiei
    .

    Anthimata ithuru wenne api karapu pin-paw witharai :) Kawuru hari minihekge jeewithayak beraganna try karanawa nan sathutu weyan :)
     
    Last edited:

    ඉස්ලාමය ඉස්ලාමිකයන්ට එපා වෙනවා කොහෙද එහෙම වෙලා තියෙන්නේ උදාහරණයක් පෙන්නපන්.ඉස්ලාමය පටන් ගත්ත තැන ඉදලා ඒක ව්‍යාප්ත කලේ ප්‍රචණ්ඩත්වයෙන් .උන් ඒකට ආසයි.ඉස්ලාමය හින්ද උන්ට මොන තරම් දේවල් ලැබිලා තියෙනවද? උන් ඉස්ලාමය අතහැරලා ඒ දේවල් නැති කරගනියිද?

    උඹලා අපිට වඩා ඉන්දියාවේ මිනිස්සු ඔය ඉස්ලාමය හින්ද විදවලා තියෙනවා.යුදෙව්වෝ විදවලා තියෙනවා.බංග්ලාදේශයේ බෞද්ධයෝ අද විඳවනවා,තායිලන්තයේ බෞද්ධයෝ විදවනවා,බුරුමයේ බෞද්ධයෝ විදවනවා,පිලිපීනයේ ක්‍රිස්තියානුවෝ විදවනවා.රුසියානුවෝ විදවනවා.චීන්නු විදවනවා.

    ජීවිත බේරගෙන සතුටු වෙන්න පුලුවන් බේරෙන උන්ට මනුස්සකමක් කියලා දෙයක් තියෙනවා නම්.

    අද යුරෝපේ එකාලට වෙලා තියෙන්නේ අර මනුස්සකම පෙන්නන්න ගිහින් කුඩාරමට ඔලුව දාගන්න ඔටුවට ඉඩ දුන්න මිනිහට වෙච්ච දේ :lol: :lol:
     
    Moda miniho ithihase aran balapan Islam witharak newei Christian un nisa loke kochchara widawala thienawada kiyala. Lankawe kochchara widawala thienawada kiyala. Ada christian godak durata peacful religion ekak muslim unuth kawada hari oya thathwayata enawa

    Umbada mage rep kepuwe? Kamak ne Online wairaya wapuranne nethiwa umba adahana religion ekak adahagena hitapan ban