යුරෝ-අප්‍රිකා පාලමක්
ඕස්ට්‍රියාවේ සරණාගතයන් පිළිබඳ සම්බන්ධීකාරක ක්‍රිස්ටීන් කොන්ර්ඩ් කියා සිටීන්නේ උතුරු අප්‍රිකාවත් යුරෝපයත් අතර පාලමක් නිර්මාණය කල යුතු බවයි.
මහද්වීප දෙක අතර ඉදිවන මෙම පාලම වෙනුවෙන් යුරෝපා සංගමය ඇස්තමේන්තු කර තිබෙන අයවැය ලේඛනය යුරෝ බිලියන 230ක් වේ යැයි කියවේ.පාලමේ වැඩකටයුතු 2017 (මහද්වීප දෙකෙන්ම )ආරම්භ වේ.ව්‍යාපෘතිය අවසන් කරන්නට සැලසුම් කර තිබෙන්නේ 2030 වසරේදීය.
යුරෝ-අප්‍රිකා පාලම උතුරු අප්‍රිකාවේ ටියුනීසියාවේ වෙරළබඩ නගරයක් වන අල් හුවාරියාහ් වලින් ඇරඹි කිලෝ මීටර් 230ක දුරක් ගෙවා ඉතාලියේ සිසිලි දූපතේ අග්‍රිජින්ටෝ නගරය හා සම්බන්ධ වේ.
පාලම ඉදිවන තෙක් උතුරු අප්‍රිකාවෙන් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් මුහුද මැදදී අනතුරට ලක්වීමෙන් සිදුවන මරණ ප්‍රමාණය අඩු කරලීමට ඕස්ට්‍රියාව මුදාගැනීමේ වේදිකා ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
යුරෝ - අප්‍රිකා පාලම සම්පුර්ණ වීමත් සමඟ ජාතිමාමක යුරෝපීන් යුරෝපා මහද්වීපය ඉස්ලාමීයකරණය වීමට එරෙහිව ගෙන යන සටන මධ්‍යධරණී මුහුද තුල මරුවැළඳ ගනීවි.මෙම ව්‍යාපෘතියේදී මුදාගැනීමේ වේදිකා 1000ක් මධ්‍යධරණී මුහුදේ ස්ථාපිත කෙරෙනු ඇත.පළමු වේදිකාව (6m*6m) පසුගිය 4 වෙනිදා ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර තිබිණි.
Aylan 1 නමින් හඳුන්වන මෙම මුදාගැනීමේ වේදිකා විදුලි ආලෝකය,ආහාර,හදිසි දුරකතන ඇමතුම් ගැනීමේ උපකරණයක්,කොඩිගසක්,ජීවිත ආරක්ෂක කබා,කැමරාවක් සහ නැංගූරම් දෙකක්ද සහිතව ඉතාලි මුහුදේ ස්ථාපිත කරනු ලැබේ.
මෙම මුදාගැනීමේ වේදිකා ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන්නේ යුරෝ-අප්‍රිකා පාලම ඉදිකිරීමට යෝජිත මාර්ගය ඔස්සේය.
Source:barenakedislam.com
-HarshaLulzSec-
ඉතාම පහසුවෙන් යුරෝපා මහද්වීපය ඉස්ලාමීය යටත්විජිතයක් කිරීමේ අරමුණින් යුරෝපා සංගමය උතුරු අප්‍රිකාවත් යුරෝපයත් යා කරන අන්දමින් පාලමක් ඉදිකිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.