Moda miniho ithihase aran balapan Islam witharak newei Christian un nisa loke kochchara widawala thienawada kiyala. Lankawe kochchara widawala thienawada kiyala. Ada christian godak durata peacful religion ekak muslim unuth kawada hari oya thathwayata enawa
Umbada mage rep kepuwe? Kamak ne Online wairaya wapuranne nethiwa umba adahana religion ekak adahagena hitapan ban
උඹට ෆෝම් වුනාට මට කරන්න දෙයක් නෑ.මීට කලිනුත් මම දාන ඒවාට මාත් එක්ක ඇරගන්න එක එකා ආවා.මම නම් උන්ව ෆෝම් කරන්න ගියෙත් නෑ.රේප් කපන්න ගියෙත් නෑ.හැබැයි උනුත් මගේ රේප් කැපුවා.ඒත් මම නාහෙන් ඇඬුවේ නෑ රේප් කැපුවා කියලා.මම උන්ගේ රේප් නම් කපන්න ගියේ නෑ.එළකිරිය කියන්නේ මගේ ජීවිතේ නෙමෙයි.මෙතන ඕන එකෙකුට ඕන නමකින් ඇවිත් ඕන දෙයක් කරන්න පුලුවන්.උබලා වගේ උන් එක්ක මට මෙතන මරාගෙන ලැබෙන දෙයක් නෑ.

මම මගේ වැඩක් බලාගෙන ඉන්නේ .උඹ උබේ වැඩක් බලාගනින්.මගේ පෝස්ට් දකින කොට උඹට ෆෝම් වුනාට මට කරන්න දෙයක් නෑ.

මගේ ආගම අදහන්න එක එකා කියන්නේ ඕනේ නෑ. ඒක මම කරගන්නම්.
