යුවතියන්_දෙදෙනකු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යුවතියන්_දෙදෙනකු

තාත්තගේ අසනීපය වෙනුවෙන් ‘එකවර පතිවත පිදූ’ මාතලේ දියණියන් දෙදෙනා.







images%2B%252820%2529.jpg


මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුවතියන් දෙදෙනකුව වයස අවුරුදු 55ක කට්ටඩියකු එකවර දූෂණය කිරීම පිළිබඳ පුවතක් වාර්තා වනවා.
වයෝවෘද්ධ පියාගේ අසනීප තත්ත්වයක් සුව කිරීම සඳහා කට්ටඩියකුගේ සේවය ලබා ගෙන ඇති මෙම යුවතියන් දෙදෙනාට පියාගේ රෝගය වෙනුවෙන් පුජාවක් කළ යුතු බව ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වනවා.
“තාත්තගේ ලෙඩේ සනීප කරන්න තව එක පූජාවක් තියෙනවා.ඔයාලා දෙන්නා එක්ක එකට ඉන්න ඕනේ. මේ පූජාවෙන් පස්සේ තාත්තට සනීප වෙනවා”.යනුවෙන් මෙම කට්ටඩියා ප්‍රකාශ කර තිබෙනවා.
පීතෘ සෙනෙහස හමුවේ සිය පතිවෘතතාව පනස් පස් වියැති අයෙකු හමුවේ පූජා කරන්නට තරම් මේ දැරිවියන් දෙදෙනා පෙලඹුණේ ඒ අනුව බවයි පැවසෙන්නේ.
තාත්තා සුවකරන්නට සිය ආත්මය බිලිගත් කට්ටඩියා යළි දකින්නට නොලැබීමත් සමග මෙම යුවතියන් දෙදෙනා පොලිසියට ගොස් පැමිණිලි කර ඇති බවයි පැවසෙන්නේ.
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ඔක ඇත්ත නම් ඔකට කියන්නේ පීතෲ සෙනෙහස නෙමෙයි උපන්ගෙයි ගොන්කම.
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඔය මව් බිම එකේ ඉන්න වේසිගේ පුතාලා බාගෙට බාගෙයක් බොරු ලියන්නේ...

උන් දන්නවා මිනිස්සු මේ වගේ ඒවා කියවන්න ආසයි කියලා...

උන්ගේ හැම පත්තරයක්ම අරන් බලපන්... මම ඔට්ටුවක් දානවා හැම පත්තරේම ලිංගිකත්වය සම්බන්ද ලිපියත් තියනවාමයි...

ඕකට කියන්නේ කියවන විට නගින තියරිය කියලා...
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හැබැයි මව් බිම මහින්දලාට රෙවෙන්න ලියනවා. ඉතින් මහින්දගේ බත් බැලයෝ ටික මව්බිමට කැමති නැහැ.
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඔය මව් බිම එකේ ඉන්න වේසිගේ පුතාලා බාගෙට බාගෙයක් බොරු ලියන්නේ...

    උන් දන්නවා මිනිස්සු මේ වගේ ඒවා කියවන්න ආසයි කියලා...

    උන්ගේ හැම පත්තරයක්ම අරන් බලපන්... මම ඔට්ටුවක් දානවා හැම පත්තරේම ලිංගිකත්වය සම්බන්ද ලිපියත් තියනවාමයි...

    ඕකට කියන්නේ කියවන විට නගින තියරිය කියලා...

    sakkili paththarayak