යුවලකට නිවසක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mun nam niyama horu. dan badu wala ganata oya gedarin bagayakwath hadanawa boru. danne nathi minissu ahu wenawa. paw
    ඔව් බං.. අමුම අමු හොරු ටිකක්. බල සිමෙන්ති බාල ගල් දාලා හදනවා ඇති. බ්ලොක් ගල් නම් තාම තියෙ 30 ගනන් වලට. 38 ට වගේ. මම ගත්තෙ 43 ගානෙ.සිමෙන්තො කොට්ට 120 වගෙ ගියා. වැලි 4ක් වගේ ගියා. බාස් කුලිය ටයිල් වයරින් ඕවා මේවා බැලුවම ලක්ශ 30 හදන්න බෑ කියලා කියන්න පුලුවන්
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඔව් බං.. අමුම අමු හොරු ටිකක්. බල සිමෙන්ති බාල ගල් දාලා හදනවා ඇති. බ්ලොක් ගල් නම් තාම තියෙ 30 ගනන් වලට. 38 ට වගේ. මම ගත්තෙ 43 ගානෙ.සිමෙන්තො කොට්ට 120 වගෙ ගියා. වැලි 4ක් වගේ ගියා. බාස් කුලිය ටයිල් වයරින් ඕවා මේවා බැලුවම ලක්ශ 30 හදන්න බෑ කියලා කියන්න පුලුවන්
    na ban un hadanne na. advance ekak aran mulin wada patan gannawa wage pennanawa. badu tikak site ekata genath danawa. eeta passe missing. me kale ochchara aduwata hadanawa kiyanne kelinma horu thamai
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    bro ge thiyana location eka hariyatama daanawada? hoyana ekek innawa. expected rental ekath kiyanna
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Completed

    1Bed Room
    1Bath Room - untouched
    Living Area
    1 Kitchen - Tiled
    Water Electricity - Available
    Hassle-free environment - Guaranteed
    Large parking Area
    A/C can be supplied if required.

    Photos

    Rent - 25000 LKR

    Suitable for - Newly Married Couple / or Small family with Kids
     
    • Like
    Reactions: Mugen

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Completed

    1Bed Room
    1Bath Room - untouched
    Living Area
    1 Kitchen - Tiled
    Water Electricity - Available
    Hassle-free environment - Guaranteed
    Large parking Area
    A/C can be supplied if required.

    Photos

    Rent - 25000 LKR

    Suitable for - Newly Married Couple / or Small family with Kids
    Photos methana upload karapan mchn, view karanna bane
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Idamak aran geyak hadanna kotiyak wath yanawa neda ban :(,

    කොටියට බෑ බන් මම එස්ටිමේට් එකක් ගත්ත කෝටි 3ක් ආවා 😂

    මෙන්න මේ විදිහ බලපං කො පට්ට ටයිල් වගේ


    ------ Post added on Oct 4, 2021 at 12:53 PM
     
    • Like
    Reactions: shenat

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Set unoth kiyannan aniwarenma. Monthly rental ekai key mony ekai PM ekak dandako ahuwoth kiyanda onane. Ithuru tikath ikmaninma comple karanda suba pathanawa 👍👍