ඔව් බං.. අමුම අමු හොරු ටිකක්. බල සිමෙන්ති බාල ගල් දාලා හදනවා ඇති. බ්ලොක් ගල් නම් තාම තියෙ 30 ගනන් වලට. 38 ට වගේ. මම ගත්තෙ 43 ගානෙ.සිමෙන්තො කොට්ට 120 වගෙ ගියා. වැලි 4ක් වගේ ගියා. බාස් කුලිය ටයිල් වයරින් ඕවා මේවා බැලුවම ලක්ශ 30 හදන්න බෑ කියලා කියන්න පුලුවන්mun nam niyama horu. dan badu wala ganata oya gedarin bagayakwath hadanawa boru. danne nathi minissu ahu wenawa. paw
,