ai ara nawran e dws wala anatha sinhalunta course wikunala dn perfume sell karanwagamak gahapan sinhalun andala
ekek hitiya neda Adsense course ekak karala laksha 2kata wage
eka tamai mamath ahanna giye, aluth 110 dekak tibbane ekak full matte black wrap karalatika dwasakta kalin auto miraj page eke dala tibba mun denna aluth defeneder dekk genapu ekak

Anushka mama dannawa, uta ehema loku salliyak thibune na, dannam u sahena gemak gahala thiyenne. show ekakatama kelinma laksha 10 eha gannawane.okun dennama salli tiyena families wala un. umbalat munge boru walata ahu wenawane.
ekak anushkage.eka tamai mamath ahanna giye, aluth 110 dekak tibbane ekak full matte black wrap karala![]()
මට මුන් දෙන්න මතක්වෙනකොට මගේ අතීතෙ මතක්වෙනව. මටත් හිටිය ඉස්කෝලෙ යන කාළේ තඩිය වගේම යාලුවෙක්.මිනිහගෙත් අම්මයි තාත්තයි ගුරුවරු. හැබැයි අම්ම උපතින්ම සල්ලි තියෙන පවුලක. ඉඩකඩම් යාන වාහන ඔක්කොම තිබුන.
මගේ අම්මයි තාත්තයි ගුරුවරු. ඒ දෙන්නා කොළඹට ඇවිත් පදින්චි වෙලා පවුල් වලින් අයින්වෙලා කිසි උදව්වක් ගන්නෙ නැතිව තනි උත්සාහයෙන් ජීවත් වුන මිනිස්සු.
අපි දෙන්නත් මේ වගේම පිස්සු කෙලපු හොඳ යාලුවෝ, තඩියගේ තාත්ත ටියුශන් කරන්න පටන් අරන් නමය වසරේ ඉඳල මට ගෙදර එන්න කියල නිකන් ඉගැන්නුව. දවස් තුන හතරක් හැන්දෑවට ඒ ගෙදරමයි.
මගෙයි තඩියගෙයි අදහස් ඉඳල සමානයි, ඉස්කෝලෙ යන්නෙ එකට, ඉගෙනගන්නෙ එකට, යාලුවන්ගේ වලි වලට ගහගන්න යන්නේ එකට, වලක් බැස්සත්, කෙල්ලෙක්ට ට්‍රයි කරත් උපරිම උදව්.
එකම ප්‍රශ්නෙකට තිබුනේ මට ඒ කාළේ යහමින් වියදම් කරන්න සල්ලි තිබුනෙ නෑ. ඒ දවස්වල ට්‍රෙන්ඩ් එකට එන දේවල් මිනිහා ගත්තට මට ඒව ගන්න සල්ලියක් තිබුනෙ නෑ. මම අවුරුදු දෙක තුන ගියාට පස්සෙ ලාබෙට හම්බුනාම ඒව ගත්තෙ.
ඌට හිතෙනවත් ඇති මම ඌව කොපි කරනව කියල හැබැයි ඉතින් මම දන්නවා ඌයි මමයි දෙන්නම කැමති එකම වගේ දේවලට කියල.
ඒලවලුත් ඉවර වුනාම දෙන්නටම ඕන වුනා රට ගිහින් ඉගෙනගන්න. ඌ තාත්තට කියල ඉඩමක් විකුණලා මටත් වරෙන් කියල කෙන්යා ගියා මිනිහගේ සීය ළඟට.
මට ඉතින් විකුණන්න තිබුනේ ඇට 2 විතරයි. ගෙදරින් උදව්වක් නෑ එකම කොල්ලා පවුල දාල යනවට. ඉතින් අමාරුවෙන් ඉගෙනගෙන සල්ලි හම්බුකරලා මම කෙන්යා ගියා. ඒ යනකොට අරූ කෙන්ය වලින් ඩිපෝට් කරලා
දැන් මිනිහා ලංකාවේ. මහගෙදර වත්තෙම ගෙයක් හදන් අම්මල තාත්තල අතෑලරා පවුලක් කනවා.
තරුණ කාළේ අපිට එකට ඉන්න තිබුනනම් මට තාමත් හිතෙනවා අපි මුන් දෙන්නට වඩා පිස්සු කරන චැනල් එකක් කරයි කියල. එච්චරට අපි පිස්සු කෙලියා, වල බැස්සා, කෙල්ලො පස්සෙ ගියා, මාරම කාළයක් ඒක.![]()
Youtube labbak neme bn un hamba karanne shows walin. Mun show ekakata enna 1 mil+ gannawa. Dawasata e wage deka tunakata ynw.Unge channel eken koti gaanak income enawa wenna be. Local audience neh