යු ටියුබ් එක මෑක්සිමයිස් කිරිමෙදි සිදුවන
මිත්‍ර වරුනි මෙකෙන් පුලුවන් යු ටියුබ් Resolution ප්‍රශ්නයට තිත තියන්න මෙක මිට ඉස්සෙල්ල පොස්ට් කරල තියෙනවනම් සමාව බජනය කර සිටිමු වෑඩෙ වෑදගත් නම් කොමන්ට් එකක් දලා පොඩි supp එකක් දෙන්න
මෙහෙමයි වෑඩෙ වෙන්නෙ මෙක හබෑයි වෑඩ කරන්නෙ Firefox වල විතරයි මෙන්න මෙ ලින්ක් එකට ගිහින් මෙ Greasemonkey කියන addon එක install කර ගන්න
Greasemonkey : https://addons.mozilla.org/en-US/firefox/addon/748/
ඊට පස්සෙ එක install වුනාම firefox restart වෙනවා එක සාමන්‍ය් දෙයක් නෙ ඊට පස්සෙ මෙන්න මෙ ලින්ක් එකට ගිහින් එකත් install කරගන්න වෙනවා මෙකෙන් තමා GREASE MONKEY යට ඒ change වෙන resolution bug එක නවත්තන code එක දෙන්නෙ
http://userscripts.org/scripts/show/49366
මට නම් වෑඩෙ වෑඩ කලා නිකන් එල කිරි වගේ එහෙනම් ඔයාලත් කරලම බලන්න ජය වෙවා...!

hadennath gihin thiyenawa oya magula hinda dan habai wade karadarayak na