Avengers 3

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,814
    892
    113
    අම්මට සිරි මෙචර ප්‍රතිචාරයක් තියෙයි කියලා හිතුවෙ නෑ නෙ. දන්නවා නම් අම්මා මුත්තා කාලෙ එවත් හොයලා කියනවා.

    ෆිල්ම්ස් ටික පිලිවෙලට ඉල්ලලා තියෙන නිසා එකත් දාන්නම්.

    Iron man 1
    The Incredible Hulk
    Iron Man 2
    Thor
    Captain America 1
    The Avengers
    Iron Man 3
    Thor 2
    Captain America 2
    guardians of the galaxy
    The Avengers 2

    දෑන් තමයි හොදම ෆිල්ම්ස් ටික එන්න

    Ultron ගෙ පෑටිකිරිය ගෑන අහල තියෙනවා කියන්න ඔනෙද? පොර ගෑන නම් අම්බානට විස්තර කරන්න වෙනවා කියන්න ගියොත් එහෙම, hehe :P

    තව අලුත් දෙවල් ටිකක් දාන්නම් වෙලාවක් සෙට් උන ගමන් Avengers 2 film එක එන්න කලින්. Ultron සම්බන්ද උන හෑටි එහෙම. දෑන ගන්න කෑමති අය ඈති නෙ

    මට පොඩි හෙල්ප් එකක් දීපල්ලා මචන්ලා. මම එලකිරියට අලුත් නිසා මෙකෙ දෙවල් වෑඩිය දන්නෙ නෑ TFS, Rep++, Reputation අනම් මනම් මොනවද කියලා පොඩ්ඩක් කියලා දීපල්ලා කො hehe :yes:

    කට්ටිය එක්ක විස්තර share කරපු අයටයි කමන්ට්ස් දාපු අයටයි තෑන්කු වෙවා. තව ඉස්සරහට පෑහදිලි කරගෙන යමු ඔක්කොටම reply කරන්න බෑරි උනාට අවුලක් හිතන්න එපා :yes:
    :yes::yes:
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    Super man wena kastiyak karanne.

    ජින්තුවා;17805632 said:
    super man ඉන්නෙ dc comics.. marvel උන්ගෙ avengers වගේ dc comics වල ඉන්නෙ justice league. Batman vs Superman movie එකට පස්සෙ justice league movie එක එනව.

    rhank you wewa ans walata :):):)
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    Spider man finally in marvel avengers movies (Confirmed) :yes: :yes: we might see him in civil war movie or 2017 his new movie :yes: :yes:


    spiderman-is-this-the-first-marvel-movie-spider-man-will-star-in.jpeg


    civil-war-punch-is-this-the-first-marvel-movie-spider-man-will-star-in.jpeg


    civil-war-is-this-the-first-marvel-movie-spider-man-will-star-in.jpeg
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හරිම දරුණු පොලක් නේ බන් කෝමද
    මූට ගේමක් දෙන්නේ තාම හොඳ කීවාට කොලිටි කොපියක්
    බස්සලා නෑ බන් ආව ගමන් බලනව :D