යූටියුබ් එකෙන් සින්දු අහන අයට..

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    යූටියුබ් එකෙන් සින්දු අහන අයට..

    ........

    යූටියුබ් එකෙන් සින්දු අහන අයට වටින ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් මේක.. මේකෙන් පුළුවන් යූටියුබ් මිනි ප්ලේයර් එක බ්‍රවුසර් එකෙන් එලියට ගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ක්‍රෝම් එක මිනිමයිස් කරලා වීඩියෝ එක විතරක් ස්ක්‍රීන් එකේ තියාගන්න මේ විදියට.

    EkVJvc2.png

    QPrMZlr.gif

    මේකෙ නම තමයි Picture-in-Picture Extension. ඒවගේම මේක ගූගල් වලින්ම අපිට දෙන එක්ස්ටෙන්ෂන් එකක්. මෙතනින් මේක ක්‍රෝම් එකට ඇඩ් කරගන්න.

    bYvujkch.png

    :) ආ මේක Spotify වලටත් වැඩ කරනවා :love:
     
    Last edited:

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ........

    යූටියුබ් එකෙන් සින්දු අහන අයට වටින ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් මේක.. මේකෙන් පුළුවන් යූටියුබ් මිනි ප්ලේයර් එක බ්‍රවුසර් එකෙන් එලියට ගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ක්‍රෝම් එක මිනිමයිස් කරලා වීඩියෝ එක විතරක් ස්ක්‍රීන් එකේ තියාගන්න මේ විදියට.

    EkVJvc2.png

    QPrMZlr.gif

    මේකෙ නම තමයි Picture-in-Picture Extension. ඒවගේම මේක ගූගල් වලින්ම අපිට දෙන එක්ස්ටෙන්ෂන් එකක්. මෙතනින් මේක ක්‍රෝම් එකට ඇඩ් කරගන්න.

    bYvujkch.png

    :) ආ මේක Spotify වලටත් වැඩ කරනවා :love:

    thanks machoo
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    machan meka firefox valath tiyanava.. firefox Nightly vala tiyenne in-build feature ekak vidihata.. extension or addon one na... about:config gahala picture-in-picture enable = true karannai tiyenne.. default true vela enne Nightly vala
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    mama dan godak welawata download karala balanne. eth youtube eke sindu nowena ewa baladdi meka wadagath. mokada ewa download karala wadak na.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    machan meka firefox valath tiyanava.. firefox Nightly vala tiyenne in-build feature ekak vidihata.. extension or addon one na... about:config gahala picture-in-picture enable = true karannai tiyenne.. default true vela enne Nightly vala

    Thanks for the info mcn :love:, kohoma unath me feature eka mulinma introduce kale google android walata.. e dawas wala pc eke inspect element walin android device ekak widiyata view karala me widiyata youtube baluwe.. :yes:

    REPPED 13 +++