යූටියුබ් ඕඩියෝ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    රාමුව යූ ටියුබ් චැනල් එකේ කමහටන් පොතේ එපිසෝඩ් එකේ බැක්ග්‍රවුන්ඩ් ඕඩියෝ එකට දාපු ට්‍රැක් එක හොයා ගන්න ඕන මචං. දන්න එකෙක් ඒ ට්‍රැක් එකේ නම දාපන්කො.

    Bump
    ------ Post added on Sep 29, 2021 at 8:20 AM

    Bump
    ------ Post added on Sep 29, 2021 at 8:54 AM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    උ සයිට් දෙකනම් දාල තියෙනවා උගෙන් මැසෙජ් එකක් දාල අහපන්. මොකක්ද ට්‍රැක් එක කියල. @raamuwa
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ඇයි අර ඌ discription එකේ දාල තියෙන්නේ music link ටික. ඇස් කටේ දාගෙනද බලන්නේ>?
    @Mohowk A/L අතලග තියන් මේ පොන්සි පැටිය කරන දේවල් බලපන්කො ඉතිං 😂 රාමුවෙ ඕඩියෝ ට්‍රැක් හොයනව. පස්සෙ island rank දාන උන්ට හූල්ල හූල්ල මස්සිනා අවුට්ලෑන්ඩරේ එලවන්න දීල රවට්ටල ඇරපු එක කියෝ කියෝ ඉන්නව
     
    • Wow
    Reactions: Heshan Daminda

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    @Mohowk අරූගෙන් පුක්ෂණය උණා මදි වගේ නම් කියපන් ආපහු සැරයක් ඉල්ලලා දෙන්නම්. ඉන්ඩිකේටර් වලිය ඌ දන්නෙ නෑ මගෙ හිතේ හිටපන් උඹගේ ජාතකේ ඒකෙ ම දිගෑරියා නම් පුක් ගාය යයි නේ ද?
    අර උඹේ ලෙච්චර් ලව් එකටත් මේකෙ දාපු ත්‍රෙඩ් ටික යැව්ව නම් තව වග අගෙයි 😂😂😂😂😂😂😂