යූටියුබ් චැනල් සපෝර්ට්

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    යූටියුබ් චැනල් සපෝර්ට්



    ICT සබ්ජෙක්ට්
    එක කරන අයටයි ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයටත් වැදගත් වෙන චැනල් එකක් පටන් ගත්ත .
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල සපෝට් එකක් දෙන්න කියල හැමෝටම ආරාදනා කරනව!;)


     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    Forum ekakata youtube video ekak daaana hati self study kala nam hodai wage mulinma :rolleyes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Kohomda bn Karanne . Mama Krla tynne Waradi vidiyak

    විඩියො එකෙ ලින්ක් එකෙ අන්තිම ඇල ඉරෙන් පස්සෙ කොටස විතරක් කොපි පෙස්ට් කරගන්න.
    පස්සෙ ඒ කොටස සිලෙක්ට් කරන් යු ටියුබ් කියන අයිකන් එක ක්ලික් කරන්න .

    වැඩෙ හරි ගියාද කියලා බලන්න යට තියෙන ප්‍රීවීව් එක බලන්න.
     

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    විඩියො එකෙ ලින්ක් එකෙ අන්තිම ඇල ඉරෙන් පස්සෙ කොටස විතරක් කොපි පෙස්ට් කරගන්න.
    පස්සෙ ඒ කොටස සිලෙක්ට් කරන් යු ටියුබ් කියන අයිකන් එක ක්ලික් කරන්න .

    වැඩෙ හරි ගියාද කියලා බලන්න යට තියෙන ප්‍රීවීව් එක බලන්න.
    Kara Hari yanne nane

    HTML:
    [YOUTUBE]A73zOTqM-uc&t=2s[/YOUTUBE]