ඔච්චර දඟලන්න ඕනේ නැහැ. URL එකේ www. එකට පස්සෙ SS ටයිප් කරල ENTER කී එක ප්‍රෙස් කරන්න.
Original URL https://www.youtube.com/watch?v=jffoJpmziko
For Download https://www.SSyoutube.com/watch?v=jffoJpmziko
ඕකෙන් තමා කලින් ඩවුන්ලෝඩ් කළේ ,MP3 FORMAT ගන්න බැහැ හින්දා තමයි මේක USE කරන්නේ


Last edited:



