යූටියුබ් Video Download කොරමු

Ruwank28

Active member
  • Jan 7, 2017
    310
    69
    28
    ඔච්චර දඟලන්න ඕනේ නැහැ. URL එකේ www. එකට පස්සෙ SS ටයිප් කරල ENTER කී එක ප්‍රෙස් කරන්න.


    Original URL https://www.youtube.com/watch?v=jffoJpmziko
    For Download https://www.SSyoutube.com/watch?v=jffoJpmziko




    ඕකෙන් තමා කලින් ඩවුන්ලෝඩ් කළේ ,MP3 FORMAT ගන්න බැහැ හින්දා තමයි මේක USE කරන්නේ :yes::yes:
     
    Last edited:

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඇයි දැන් Official යූටියුබ් ඇප් එකෙන්වත් download කරන්න දෙන්නෙ නැද්ද? :shocked:

    Limit karala tiyenne. Pro ekata UPdate karanakan eka para godak videos download karanna denne naha.
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Mama nam https://en.savefrom.net/ Thamai use karanne

    Oke plugin eka dagaththama kelinma video eke download link eka pennanawaa.
    Aith thawa site ekakata redirect wenna ona na.

    Capture.png