මොලේ අමාරු මොංගල් මිට්ටෝ තමයි ඉතින්. ලංකාවේ බහුතරය හම්බයන්ට බනිනවා වගේ දැන් ඕක දකින දකින කතෝලිකයා බනිනවා.
මම ආපු මුල්කාළේ තඩි වෙසක් කූඩුවක් හදලා එලියේ දැම්මට ගෙදර අයිතිකාරයා කිව්වේ කරන දෙයක් වටපිටාවට පේන්න කරන්නේ නැතිව පෞද්ගලිකව කරගන්න කියල
ගමේම උන් අයිතිකාරයගෙන් අහල මොකක්ද ඒ කියල


