යූ ඇන් පී යමපාලනය ඉවත් කිරීමට එකවෙමු

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යූ ඇන් පී යමපාලනය ඉවත් කිරීමට එකවෙමු

    11148221_861837850520400_4365228667924706333_o.jpg

    ලංකා නිදහස් පක්ෂය සමගි
    කර යූ ඇන් පී යමපාලනය ඉවත්
    කර තිබුනු සමෘද්ධිමත් යුගය යලි මහින්ද මැතිදු යටතේ
    ගොඩනැගීමට තීරණය කළ මෛත්‍රි මැතිදුනි ඔබට ස්තූතියි
    (පෙන්දෙක් උනත් අන්තිම මොහොතේ නිවැරදි තීරනය ගත් ඔබට අපගේ ප්‍රණාමය)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හරි උඩපැනපල්ලා . සුසිල්ට කෙල උනාම අඩාගෙන එන්න එපා අප්පොච්ච මලා කියාගෙන.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    හරි උඩපැනපල්ලා . සුසිල්ට කෙල උනාම අඩාගෙන එන්න එපා අප්පොච්ච මලා කියාගෙන.
    sirawata bn othana maru scn ekak wela thiyenne..heta kattiya news balannako.. baya nowi inna !! have faith on my3...very cheap politic trick by Rajapaksha :no::no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    sirawata bn othana maru scn ekak wela thiyenne..heta kattiya news balannako.. baya nowi inna !! have faith on my3...very cheap politic trick by Rajapaksha :no::no::no:

    matat hitenawa moakak hari aulak tiyenawa kiyala..:P susil gemak diala wage..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    sirawata bn othana maru scn ekak wela thiyenne..heta kattiya news balannako.. baya nowi inna !! have faith on my3...very cheap politic trick by Rajapaksha :no::no::no:

    :yes::yes:මහින්දගේ වටේ ඉන්න සෙට් එක පච කරවන්න කරපු වැඩක්. සුසිල් ලනුව කෑවා . සුසිල් විතරක් නෙමෙයි මහින්දගේ සෙට් එකම ලනුව කෑවා . මොකද මහින්දට දුන්නත් මහින්ද වටේ ඉන්න සෙට් එකට දෙනවා කියල නැහැ. මහින්ද නිකන්ම තනි වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    sirawata bn othana maru scn ekak wela thiyenne..heta kattiya news balannako.. baya nowi inna !! have faith on my3...very cheap politic trick by Rajapaksha :no::no::no:

    matat hitenawa moakak hari aulak tiyenawa kiyala..:P susil gemak diala wage..

    සුසිල් ප්‍රේම ජයන්තයා කෙලෝලද කණ පලන්න ඕනේ වල් බල්ලගෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    මෛත්‍රී තවමත් පාවා දී නෑ...! මහින්දට නාම යෝජනා දීමට කැමැති යයි එජනිසයෙන් යැවූ ලිපියට එජනිසයේ නායකයා ලෙස මෛත්‍රී අත්සන් තබා නෑ

    (ලංකා ඊ නිව්ස් -2015.ජුලි.03, ප.ව.10.30) මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කරන ලදැයි කියා මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙත යැවූ ලිපියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස සහ සන්ධානයේ විශාලතම පක්ෂය වූ ශ්‍රීලනිපයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර නැතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    තමන්ට එජනිසයෙන් නාම යෝජනා ලැබුනා යැයි කීවිට වහලුන්ට විශාල සන්තෝෂයක් ඇතිවිය යුතු නමුත් එවැන්නක් ඔවුන්ගෙන් පළ නොවුනේද මෙම අත්සනේ ප්‍රශ්නය නිසා බවත් “මෛත්‍රී කවදාකවත් අපට නාම යෝජනා නොදෙන අතර ඔහු අපව වට වන්දනාවේ යවනවා“ යයි මෙකී ලිපිය දුටු ගෝඨාභව පවසා ඇත.

    අද දහවල් එවැනි ලිපියක් සකසා ඊට අත්සන ලබා ගැනීම සඳහා එජනිස මහ ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රී හමුවූවද ජනාධිපති වරයා එම ලිපියට අත්සන් තබා නැත. මහ ලේකම් ලෙස සුසිල් ප්‍රෙම් ජයන්ත පමණක් ඊට අත්සන් යොදා ඇත.

    ඉන්පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් සුසිල් ප්‍රෙම් ජයන්තගේ නමින් නිකුත් කරන ලද නිවේදනයටද ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද එය ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරවා ගැනීමට සුසිල් ප්‍රේම් ජයන්ත කරන ලද උත්සාහයට ජනාධිපතිවරයා විරුද්ධ වී ඇතැයිද වාර්තා වේ.

    සුසිල් ප්‍රෙම් ජයන්ත මහින්ද රාජපක්ෂගේ වහලෙක් වී ඇති බව ලංකා ඊ නිව්ස් මීට පෙර ද වාර්තා කර තිබිණ. සුසිල් ප්‍රේම් ජයන්ත ඛනිජ තෙල් ඇමැතිව සිටියදී වතුර සහිත බාල පෙට්‍රල් ගෙන්වා ගහන ලද ගැහිල්ලක වීඩියෝ සාක්කියක් මහින්ද රාජපක්ෂ සතුව ඇති අතර එය ප්‍රසිද්ධ කරන බවට කරන ලද තර්ජනයෙන් පසුව සුසිල් ප්‍රේම් ජයන්ත රාජපක්ෂගේ සදාකාලික වහලෙක් බවට පත්විය. ඒ අනුව එජනිස ලේකම් ධූරයද රාජපක්ෂලාගේ වහලෙක් වී තිබේ.

    ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කරනු ඇතැයිද දැන ගන්නට තිබේ.

    විමල් වීරවංශලා දිනේෂ් ගුණවර්ධනලා වැනි ජාතිවාදී කුණු ගඳ ගහන කඳ පණුවන් විසින් ඇතුලතින් හප කර ඇති එජනිසය රාජපක්ෂලා වැනි හොරුන්ටම සින්න වන්නට දී එය අත්හැර පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සමග සිටින පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයන් සමග සාකච්ඡා කරමින් සිටී.

    කෙසේ වෙතත් ජනවාරි 8 වෙනිදා තමාට ඡන්දය දුන් 62 ලක්ෂයක් ජනතා බලාපොරොත්තු කිසි සේත්ම පාවා නොදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ද ඒ අනුව ඔහු තවමත් පාවාදීමක් කර නැතැයිද මෛත්‍රී ශ්‍රීලනිපයෙන් එළියට පැමිණ පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නම රැන්දූ පිරිසිදු දේශපාලනඥයෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෛත්‍රීපාලට උඩින් වතුර යටින් ගින්දර කියන්නේ නිකන් නෙමෙයි. මහින්ද මේ පර තමයි සුපිරි ලනුවක් කන්නේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    සුසිල් ප්‍රේම ජයන්තයා කෙලෝලද කණ පලන්න ඕනේ වල් බල්ලගෙ.

    news balanakota mokak hari awulak tiyenawa kiyala hituna..susil y'day basil awe na kiyanwa..eth basil susil gedara idan yanawa news wala pennuwa..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන නිවුස්ද බං අපේ ගෙදර 8 ඉඳන් ලබ්බේ කුණුහරුප කතා වගයක් බලනවා. :growl::growl::growl:

    බලන්නනේ තිබ්බේ යකෝ :lol:
    බැසිල්ගේ වාහනේ ගරාජ් එකට දාල දොර වහලා බැසිල්ව පටවලා තමයි යන්නේ බුවාව දකී කියල :lol: යද්දිත් පොර මූණ වහගන්නවා :lol:

    නිකන් හොර හරක් පටවනවා වගේ :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බලන්නනේ තිබ්බේ යකෝ :lol:
    බැසිල්ගේ වාහනේ ගරාජ් එකට දාල දොර වහලා බැසිල්ව පටවලා තමයි යන්නේ බුවාව දකී කියල :lol: යද්දිත් පොර මූණ වහගන්නවා :lol:

    නිකන් හොර හරක් පටවනවා වගේ :rofl:

    https://video-sin1-1.xx.fbcdn.net/h...=68f249b5091f1bd8ec3e307486d2d159&oe=5596F1CB
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    මොන නිවුස්ද බං අපේ ගෙදර 8 ඉඳන් ලබ්බේ කුණුහරුප කතා වගයක් බලනවා. :growl::growl::growl:

    :lol: සටන් කරලා අයිතින් දිනා ගනින්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බලන්නනේ තිබ්බේ යකෝ :lol:
    බැසිල්ගේ වාහනේ ගරාජ් එකට දාල දොර වහලා බැසිල්ව පටවලා තමයි යන්නේ බුවාව දකී කියල :lol: යද්දිත් පොර මූණ වහගන්නවා :lol:

    නිකන් හොර හරක් පටවනවා වගේ :rofl:

    :rofl::rofl::rofl: හොයන් බලන්න ඕනේ නෙට් එකෙන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol: සටන් කරලා අයිතින් දිනා ගනින්

    මොන මම පහුගිය අවුරුදු 6 ක් විතර ගෙදර හිටියේ අවාරෙට පොල් හැලන්නම් වගේ බං. දැන් ගෙදර TV එකට අයිතිවාසිකම් කියන්න බෑ ඒ නිසා. :no::no:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    හරි උඩපැනපල්ලා . සුසිල්ට කෙල උනාම අඩාගෙන එන්න එපා අප්පොච්ච මලා කියාගෙන.

    දැන් උඹට අඩන්න චාන්ස් එක කොල්ලෝ.. :lol::rofl::lol::rofl::P