යූ-ටියුබ් එකවුන්ට්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකෙන් මෙකෙන්... කට්ටියගේ
    වයස දැන ගන්න ලැබෙනවා නේ... :D

    මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවා..
    එහෙනම් අයියා කෙනෙක් නේ.. :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වැඩේ ලස්සනයි මචන්..

    අපේ ගිණුම් තිබ්බාට..
    ඒවායේ මොනවාත් නෑ..

    ඒ හින්දා.. මෙතන දැම්මේ නෑ..

    වැදගත් දෙයක් හම්බ උනොත් අප් කරන්න අපි බලන් ඉන්නව
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මම හිතන්නෙ ඒකෙ තියෙන වීඩියෝ ඔයාම හදපුවා වෙන්න ඕනෙ
    නියමයි...

    ඔව්, මම හදපු ඒවා ටිකක්. බොහොම ස්තුති
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒකෙන් මෙකෙන්... කට්ටියගේ
    වයස දැන ගන්න ලැබෙනවා නේ... :D

    මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවා..
    එහෙනම් අයියා කෙනෙක් නේ.. :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හොදයිනෙ උපන් දින සුභ පැතුමක් හරි ඔයාලට ලැබෙනවනෙ