මම හිතන්නෙ ඒකෙ තියෙන වීඩියෝ ඔයාම හදපුවා වෙන්න ඕනෙ
නියමයි...


වැඩේ ලස්සනයි මචන්..
අපේ ගිණුම් තිබ්බාට..
ඒවායේ මොනවාත් නෑ..
ඒ හින්දා.. මෙතන දැම්මේ නෑ..
මම හිතන්නෙ ඒකෙ තියෙන වීඩියෝ ඔයාම හදපුවා වෙන්න ඕනෙ
නියමයි...
ඒකෙන් මෙකෙන්... කට්ටියගේ
වයස දැන ගන්න ලැබෙනවා නේ...
මේ ත්රේඩ් එක දැම්ම යාලුවා..
එහෙනම් අයියා කෙනෙක් නේ..![]()













තව හොද වීඩියෝ ටිකක් ලගදිම දායි කියල අපි හිතනව