යූ ටියුබ් මළවදේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,877
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යූ ටියුබ් මළවදේ

    ඇඩ් සෙන්ස් කරන්න කියල සත පහකට වැඩක් නැති පොඩි පොඩි වීඩියෝ කෑලි අටවලා ඒව මෙතන දාන්න එපා මචන්ලා. වැඩක් කරනවනම් හරියට කරපල්ල.:growl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,877
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Entertainment කියන්නේ එකින් එකට වෙනස් දෙයක්. youtube channel එකකින් කරන්නේ ඒ ඒ audiences වලට ගැලපෙන entertainment supply විදිහට කරන එක. උඹට ඒ වගේ videos සෙට් වෙන්නේ නැත්තන් නොබලා ඉදපන්.. ඒ වගේ වීඩියෝස් බලන්න කැමති audience එක ඒවා බලයී. හැම දෙයක්ම educational වෙන්න ඕනි කියන පුහු මතයක එල්බගෙන ඉන්න එපා...

    home made xxx උනත් කමක් නෑ අලුත් එකක් හදල දාපන්කො පුලුවන්නම්
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇඩ් සෙන්ස් කරන්න කියල සත පහකට වැඩක් නැති පොඩි පොඩි වීඩියෝ කෑලි අටවලා ඒව මෙතන දාන්න එපා මචන්ලා. වැඩක් කරනවනම් හරියට කරපල්ල.:growl:

    oya post dana unawa ignore list dapan