යූ.. යූ.. යූ... යූ........ වෙයා වෙයා..... 🥴

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113

    එදා වේල ටුවර්ස් ආන්ඩුවට මේ සතිය ගෙවාගන්න උදව්වක් වශයෙන් බම්ප් එකක්

    උදව්වක් විදියට අරුගේ පැය 2කේ ඉන්ටර්විව් එකේ ඉතුරු පැය උට හොයලා දීපන් :ROFLMAO: ✊ 💦
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනුන්ගේ ආණ්ඩුව ගොඩදන්න, බලෙන් ඉල්ලං ගිහින් මෝඩ උත්තර දීලා චාටර් වෙන රනිල් වෙනුවෙන් අහිංසක බම්ප් එකක්
    අලුතෙන් දෙයක් හිතලා දාපන් බන් :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    482202216_10162253961756327_7538441624561947324_n.jpg


    "මගේ එකාලාගේ රිප්ලයි එහෙමත් දැන් අඩුයි " රනිල් පවසයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    උදව්වක් විදියට අරුගේ පැය 2කේ ඉන්ටර්විව් එකේ ඉතුරු පැය උට හොයලා දීපන් :ROFLMAO: ✊ 💦
    ඊට වඩා හොඳයි අනුර ලපකොටාව ඔය වගේ english interview එකකට වාඩි කරවපන්කො. උට ගූ යයි. අර ඩිලානය කිව්ව වගේ english alphabet එක බාගෙට කියලා දුවයි. 🙂
     
    • Haha
    Reactions: SimMaster and KDH

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    අලුතෙන් දෙයක් හිතලා දාපන් බන් :D

    6xmag4.jpg


    යූ... යූ... යූ... යූ.... ගෑවේ මේක වෙන්න බැරිද බං? 🥴

    nagana awith dan api issaraha wiraya wenda dagaluwata wadak nae. oyita wada hodayi LTTE ekata kiyala ara gatthanam ranil
    පැය දෙකෙන් පැයක් මිසින්ලු බං. කිව්ව හොද ඒවා නෑ කියලා අන්න වැලපෙනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 7, 2025 at 5:58 PM
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ජූසියර් වන්ස් නැද්ද වල් වේස සිලින්ඩර බයියනේ
     
    • Haha
    Reactions: SimMaster

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    The half educated unp village idiots who were impressed no end by his use of English language can now see he is nothing after all, a sad greedy old man struggling to remain relevant.

    Berey wawe baiyyowath mehema nawe na
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    ඒ interview එක ඉවර වෙලා Mehedi සාගල ලගට ඇවිත් සාගලගෙ අත තදට මිරිකලා කිවුවලු
    “Sagala, I need a coffee”
    කියලා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    ඊට වඩා හොඳයි අනුර ලපකොටාව ඔය වගේ english interview එකකට වාඩි කරවපන්කො. උට ගූ යයි. අර ඩිලානය කිව්ව වගේ english alphabet එක බාගෙට කියලා දුවයි. 🙂
    බලෙන් ඉල්ලන් යන් නෑනේ බං එහෙම. උට කිව්වොත් ඌ යයි. බලෙන් අගමැතිකම් ඉල්ලන් යන්නේ තනි අලිනේ :ROFLMAO: