යෙහෙලි ඉවරයි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    එවගෙම ජී.ටී අයියා පොරොන්දු උනා වින්ඩොස්8 ට අවවාද කරන බවට

    වින්ඩොස්8 ව බෑන් කරන්න බෑරි අපෙ අයත් වින්ඩොස්8 හෑම වෙලවකදිම කුනුහරපෙන් බනින නිසාලු...

    එවගෙ හොද ප්‍රතිචාරයක් හම්බ උන නිසා මම ආඑමත් එලකිරි එකට ආවා
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උඹ මේ ගොන් වහන්සේ හින්දා එලකිරි එක දාල යන්න හැදුවද? හෆොයි. :shocked::shocked::no::no: