යේක ශේරම නස්පැත්තියයි
හදවතට කලකිරීමක්, වෛරයක්, කියාගන්න බැරි දුකක් දැනෙන මේ වෙලාවේ මතක් උනේ රත්තරන් අයිය දාපු යේක ශේරම විල්පත්තුවයි ත්‍රෙඩ් එක. විහිළුවෙන් උනත් දාල තිබ්බේ අමුලික ඇත්ත නිසා මාත් පොර වගේම අල්ලාහ් යන මග ගියා. කිරියේ ඉන්න අයට මුස්ලිම් අන්තවාදයේ භයානක කම කියල දෙන්න අපි මාර්ගය කරගත්තේ හාස්‍යය. මොකද හැමෝගෙම හිතට වදින්න ලේසි හාස්‍යජනකව කියල දුන්නොත් කියල හිතුන. එදා ඉදල මාත් එක්ක කිරියේ ගොඩක් යාළුවො ඉස්ලාමිය අන්තවාදයට එරහිව කතා කලා. අපිට ගොඩක් අය බැන්න දේශපාලන අතකොලු, අන්තවාදියෝ කියල. රේප් ගොඩක් කැපුන. ඒත් අපි සැලුනේ නෑ දිගටම වැඩේ කරගෙන ගියා. කිරියෙන් පිට සැබෑ ජීවිතෙත් අපි සටන ඇත ඇරියේ නෑ. ඒත් බුදියන් හිටපු සින්හලයව ඇහැරවන්න ලේසි උනේ නෑ. කොරේ පිටට මරේ කියල වික්කමසිංහගේ කරුමේත් ලංකාවට පාත් උනා. එතන ඉදන් අද මේ අනතුර වෙනකම් මිනිස්සු නිදාගෙන හිටියේ. අද මුළු රටම මල ගෙයක් වෙලා. ලංකාවත් තවත් එක සිරියාවක් බවට පත් වෙලා. . එදා සෝම හාමුදුරුවන්ටත් බැනපු මිනිස්සුන්ට හාමුදුරුවෝ කියපු දේවල් ඇත්ත කියල තේරුනේ හාමුදුරුවෝ නැති දවසේ. එක දෙයයි කියන්න තියෙන්නේ අපිට සමාවෙන්න අපේ හාමුදුරුවනේ.