යේ.. යේ.. මැඩම් ආවා... මීක් කියන්න වරෙල්ලා

gama22

Well-known member
  • දියවන්නාවේ මැදට රිංගන්න තියෙන ආසාව . කෑමේ රහ දන්න උන් අතාරින්නේ නැහැනේ. බලහන් වල කජ්ජ ගහන්න ඉන්න උනුත් බඩගගා හරි ඕකට යන්න දගලනවනේ.රටක් හැදෙයිද මුන් වගේ උන් පාර්ලිමේන්තුවට යවලා. බඩුයි , කුඩුයි ගැහුවා වගේ තමා
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113

    fb_img_1657909154145_1-jpg.178479