දැන් අපි බලමු ශාරුක්ලාත් පරදවපු තිලිණ වන්නිනායකගේ ගායනය..යොහානිට පුලුවන්ද මෙහෙම කියන්න තියා හිතන්නවත්..
ඇයි තිලිණට බොලිවුඩ් යන්න බැරි උනේ ? හේතුව ගජමිතුරු ධනවාදයයි..
නම - තිලිණ වන්නිනායක - වාසගම සිංහල
පිරිමියෙක් . (ලංකාවේ ක්‍රිකට් ටීම් එක ඇරෙන්න ඉන්දියානුවන් ගණං ගත්ත එක පිරිමියෙක් නෑ..ඈත ඉතිහාසේ ඉදන් එහෙමයි.මෙහේ රාජ කුමාරිකාවෝ තමයි විවාහ කරගත්තේ..ඔය පද්මාවත් කියලා ෆිල්ම් එකකුත් ගැහුවේ ලංකාවේ ගෑනුන්ගේ අගේ පෙන්නලා..
)
පිටරට කැම්පස් වලට ගිහින් නැතුව ඇති.මම හිතන හැටියට කැලණි කැම්පස් එකේ..
සල්ලිකාර කොළඹ පැලැන්තියේ නෙමේ..
ඉතින් මේ රටේ ඉන්න ගජමිතුරු ධනවාදීන් කොහොමද තිලිණට උදව් කරන්නේ බොලිවුඩ් වලට මාකට් වෙන්න?ලබන ආත්මෙවත් සල්ලිකාර කොළඹ පවුලක ඉපදෙන්න බ්‍රෝ..එතකොට ඔයාටත් රෝයල් ගිය ඉරාජ්ලා වගේ ඉදිරියට යන්න ලැබෙයි..![]()

Matat penne nam ne mukut. Habai ahena sound eke tamai awula tiyenneඔය බෑන්ඩ් එකේ මගේ යාලුවෙක් ඉන්නවා. ඒ හින්දා මට මේ බෑන්ඩ් එකේ වරදක් පේන්නේ නෑ.![]()
![]()
තැටිය රත් අන වෙලේ රොටිය පුච්ච ගන්න ඕන තමයි ඒත් ප්‍රැක්ටිස් නැත්නම් නොගිහින් ඉන්න ඕනේ බන් මෙහෙම ගිහින් මේකිටම අවාසියක් වෙන්නේ අපරාදයක් එහෙම උනොත් නම්.ඕක යොහානි කලින් ඉඳන්ම ගොඩක් වැඩ කරපු බෑන්ඩ් එක. ඒ කාලේ කතාවක් ගියා යොහානිගේ boyfriend ගේ බෑන්ඩ් එක කියලා... බෑන්ඩ් එක practice මදි මචං... යොහානිත් crowd interaction හොඳටම මදි.. බෑන්ඩ් එකක්, singer කෙනෙක් උනාම crowd එකට හොඳ entertainment එකක් දෙන්න ඕනි.... යොහානිට, බෑන්ඩ් එකට තාම නිකන් හීනයක් වගේ ඇති මේ වෙන දේවල්. බොහොම පොඩි කාලෙකින්නේ මේ ප්‍රසිද්ධිය ආවේ. Plan කරපු දෙයක් නෙමෙයිනේ මේක.
කොහොම උනත් ඉන්දියන් බෑන්ඩ් එකක් use නොකර අපේම එකක් ගෙනිච්ච එක හරි වටිනා දෙයක්...
මේ ප්‍රසිද්ධිය දිගටම තිබුණොත්, දිගටම තියාගන්න ඕනිනම්, බෑන්ඩ් එකට, යොහානිට අනිවාර්යෙන් මීට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනවා....
අනික, මැණිකේ මගේ හිතේ සින්දුව අමිතාබ් ගේ මිනිබිරී දැක්කේ නැත්නම්, දැකලත් අමිතාබ් ගේ වීඩියෝ එකකට එඩිට් කරළ share කළේ නැත්නම්, share කරලාත් අමිතාබ් එක දැකලා අමිතාබ් ගේ වෝල් එකේ share කරගත්තේ නැත්නම්.........????
අහම්බෙන් උන දෙයක් උනත් රටක් හැටියට මේක ලොකු achivement එකක්... BnS, ඉරාජ් අවුරුදු ගානක් ලොකු සල්ලියක් වියදම් කරගෙන කරගන්න හදපු, ඒත් එයාලට කරගන්න බැරිඋන දෙයක්.... BnS අශා බෝෂ්ලේ එක්ක, හරි හරන් එක්ක සින්දු කළේ මීට අවුරුදු ගානකට කලින්. ඒ වැඩ එකක්වත් හරීගියේ නැති නිසා සමහරවිට BnS ඉන්දියාව අල්ලන එක අමතක කරලා ඉන්න ඇත්තේ....
අනික යොහානිගේ සින්දුව ඉන්දියාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකේ වටේම ගිහින් තියෙන්නේ... මේ වෙලාවේ yohani හරි management එකක් එක්ක හරි vision එකකට වැඩ කළොත් lunu එක්ක යොහානී world brand එකක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි.....
අනික යොහානිගේ සින්දුව ඉන්දියාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකේ වටේම ගිහින් තියෙන්නේ... මේ වෙලාවේ yohani හරි management එකක් එක්ක හරි vision එකකට වැඩ කළොත් lunu එක්ක යොහානී world brand එකක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි.....

දැන් අපි බලමු ශාරුක්ලාත් පරදවපු තිලිණ වන්නිනායකගේ ගායනය..යොහානිට පුලුවන්ද මෙහෙම කියන්න තියා හිතන්නවත්..
ඇයි තිලිණට බොලිවුඩ් යන්න බැරි උනේ ? හේතුව ගජමිතුරු ධනවාදයයි..
නම - තිලිණ වන්නිනායක - වාසගම සිංහල
පිරිමියෙක් . (ලංකාවේ ක්‍රිකට් ටීම් එක ඇරෙන්න ඉන්දියානුවන් ගණං ගත්ත එක පිරිමියෙක් නෑ..ඈත ඉතිහාසේ ඉදන් එහෙමයි.මෙහේ රාජ කුමාරිකාවෝ තමයි විවාහ කරගත්තේ..ඔය පද්මාවත් කියලා ෆිල්ම් එකකුත් ගැහුවේ ලංකාවේ ගෑනුන්ගේ අගේ පෙන්නලා..
)
පිටරට කැම්පස් වලට ගිහින් නැතුව ඇති.මම හිතන හැටියට කැලණි කැම්පස් එකේ..
සල්ලිකාර කොළඹ පැලැන්තියේ නෙමේ..
ඉතින් මේ රටේ ඉන්න ගජමිතුරු ධනවාදීන් කොහොමද තිලිණට උදව් කරන්නේ බොලිවුඩ් වලට මාකට් වෙන්න?ලබන ආත්මෙවත් සල්ලිකාර කොළඹ පවුලක ඉපදෙන්න බ්‍රෝ..එතකොට ඔයාටත් රෝයල් ගිය ඉරාජ්ලා වගේ ඉදිරියට යන්න ලැබෙයි..![]()
Same.මොකුත් කියලා කුහකයෙක් වෙන්න බෑ. ඒක නිසා අයින් වෙලා පයින් යනවා.