යෝග හා වියෝග පලාපල කථනයේදී භාවිතය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ei me, saraswathi yogaya kiyanne mokakda?? Eeka labuwama mokada wenne,

    සරස්වතී යෝගය ඥාන යෝගයක්. තියන පුද්ගලයා බුද්ධිමත්. මුල මැද අග ගැලපීමක් නැතිව උගන්නපු දෙයක් වුනත් හරියට ගලපලා තේරුම් ගන්න පුළුවන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැකැත් රාල;18411004 said:
    සරස්වතී යෝගය ඥාන යෝගයක්. තියන පුද්ගලයා බුද්ධිමත්. මුල මැද අග ගැලපීමක් නැතිව උගන්නපු දෙයක් වුනත් හරියට ගලපලා තේරුම් ගන්න පුළුවන්.

    aah
    Mata ooka enwalu me aurudda anthimedi,:confused::confused:
    Eth man ALwaluth deparak kara,:(
    Mata mula mada aga pahadiliwa ugannana deyak unath therum ganna saaahenna amarui:(
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    aah
    Mata ooka enwalu me aurudda anthimedi,:confused::confused:
    Eth man ALwaluth deparak kara,:(
    Mata mula mada aga pahadiliwa ugannana deyak unath therum ganna saaahenna amarui:(

    :lol::lol: හඳහන හදපු එකාව හොයාගෙන යන්න වටිනා සින් එකක් එහෙනම්.. සරස්වතී යෝග තියන මිනිස්සු මේ වෙනකොට මට මුණ ගැහිලා තියන්නේ අත් දෙකේ ඇඟිලි ගානට අඩුවෙන්.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැකැත් රාල;18411123 said:
    :lol::lol: හඳහන හදපු එකාව හොයාගෙන යන්න වටිනා සින් එකක් එහෙනම්.. සරස්වතී යෝග තියන මිනිස්සු මේ වෙනකොට මට මුණ ගැහිලා තියන්නේ අත් දෙකේ ඇඟිලි ගානට අඩුවෙන්.

    Utama kiyala auruddkta dekkta kalin balagatta,
    Hena wikaara katha gdk kiwa,
    Raata toilat yanta wenawalu, sema wadi wenwalu. Oma walpal gdk kiwa, wadakata athi kisideyk kiwe na. giya aurudde april wala balapu eka thmai qwe me aurudde anthimeta saraswathi enwa kiyala
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Utama kiyala auruddkta dekkta kalin balagatta,
    Hena wikaara katha gdk kiwa,
    Raata toilat yanta wenawalu, sema wadi wenwalu. Oma walpal gdk kiwa, wadakata athi kisideyk kiwe na. giya aurudde april wala balapu eka thmai qwe me aurudde anthimeta saraswathi enwa kiyala

    සරස්වතී යෝගය කාලෙකට එන එකක් නෙමෙයි මචං එක උප්පත්තියෙන් ලැබෙන එකක්. සමහර කාල වලදී යෝගයේ බලපෑම වැඩිපුර ලැබෙනවා. ඒ මිසක් අමුතුවෙන් යෝගය කාලෙන් කාලෙට එන්නේ නැ. අනික මචං රැට ටොයිලට් යනවට වඩා වැදගත් ඒවා තිබ්බේ නැද්ද මුට කියන්න? :shocked:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැකැත් රාල;18411955 said:
    හික්ස් :lol::lol: ඌ 200ද ගත්තේ එහෙනම් ඉතින් කමක් නැ.. උගේ හැකියාව හා ඌ විෂය ඉගෙන ගන්න ගත්ත මහන්සියටට්යි ඌ මිලක් නියම කරන්නේ..

    Gaanak kiyanneth na, paramparawen ewa krna kenek, ipadeddi kendare hadala balala kiyanwa kollo kello panala yna wayasath, ewa hari ghillath thiyenwa. A manussayage katawaha kiyala smharu balannet na, dan wayasai 80k wtra wenwada kheda, ahnda pddk aul
    :eek::baffled:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Gaanak kiyanneth na, paramparawen ewa krna kenek, ipadeddi kendare hadala balala kiyanwa kollo kello panala yna wayasath, ewa hari ghillath thiyenwa. A manussayage katawaha kiyala smharu balannet na, dan wayasai 80k wtra wenwada kheda, ahnda pddk aul
    :eek::baffled:

    මම හිතුවා තරුණ බුවෙක් කියලා.. වයසක අය ඉතින් සල්ලි ගන්නවා කොහොමත් අඩුයි තමා.. මොකද එයාලට වගකිම් අඩුයිනේ. මටත් ඔහොම සිඉන් දෙකතුනක් වුනා එයින් පස්සේ මාරක ගැන මම කියන්නේ නැ. අඟවනවා විතරයි. ගමේ කෙනෙක්ගේ හඳහන බලලා මාරකයි කියලා කිව්වා කිව්ව කාලෙම ගනී මලා.. මළගෙදර ගියාම මිනිස්සු ඔක්කොම මාව පෙන්න පෙන්න විස්තරේ කියනවා.. හෙන අවුල් එහෙම වුනාම.. :sorry:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැකැත් රාල;18412066 said:
    මම හිතුවා තරුණ බුවෙක් කියලා.. වයසක අය ඉතින් සල්ලි ගන්නවා කොහොමත් අඩුයි තමා.. මොකද එයාලට වගකිම් අඩුයිනේ. මටත් ඔහොම සිඉන් දෙකතුනක් වුනා එයින් පස්සේ මාරක ගැන මම කියන්නේ නැ. අඟවනවා විතරයි. ගමේ කෙනෙක්ගේ හඳහන බලලා මාරකයි කියලා කිව්වා කිව්ව කාලෙම ගනී මලා.. මළගෙදර ගියාම මිනිස්සු ඔක්කොම මාව පෙන්න පෙන්න විස්තරේ කියනවා.. හෙන අවුල් එහෙම වුනාම.. :sorry:

    Dinei welawai dentada?:cool::cool:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    bump ඈ , උබ මොකෝ සද්ද නැත්තේ:eek: , ලක්ෂ වාරයක් විතර මතුරන මොකක් හරි භාර ගත්තද :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එල එල ගොඩක් කාලෙකින් Thread 1 ක් දාල තියෙන්නේ.