යෝනිය_ඇලවූ

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
Super_Glue_tube.jpg


සුපර් ග්ලු වලින් කාන්තාවන්ගේ යෝනිය ඇලවූ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් පසුගිය දිනක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මොහුගෙන් පිඩාවට පත් බොහොමයක් කාන්තාවන් හොර රහසේම පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. මොහු යහමින් මිල මුදල් ඇති පුද්ගලයකු බවට වාර්තා වී ඇත . මොහුගෙන් පහස විදීමට පැමිණෙන බොහොමයක් කාන්තාවන්ට මෙවැනි හිංසා අකරතැබ්බ සිදුවී ඇත. මේ පිළිබඳව නිර්නාමිකව කාන්තාවන්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම් මත මොහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කොට ඇත.


යකෝ මාර පොරවල් නේ ලංකාවත් ඉන්නේ :rofl:
 
Last edited: