යෝශිතයා කටු කන බල්ලෙක්ව මග දාල යයි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    Fb එකේ තිබ්බා ඔය හලලා ගිය කන්නාඩි දාගෙන ඉන්න එකා බුකියෙ මහින්දලා ගැන හෙන හෑලි ලියන එකෙක් කියලා 🤣 කට්ටිය ඌම මෙන්ශන් කරලා තිබ්බා පෝස්ට් එකක පස්සෙ එකවුන්ට් එක ලොක් කරගෙන කැරියා
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    හිතපන්කො ගෙවල් වලට ගියාම..බල්ලොන්ට හපන් ගාණට දානව ඇත්තෙ
    😂
    🤣
    🤣
    🤣




    Caරිම නෝන්ඩිය හුtto
     
    • Haha
    Reactions: Nidarshana_k