යෝෂිතගේ සින්හරාජේ හෝටලේ ලෑම්බොගිනි 19 දෙවන කොටස ?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    බොරුවක් කිව්වා කියලා ලොකු ගානක් ඉල්ලලා නඩු දැම්මට ඒ නඩු වලට වෙන දෙයක් නැ නේද? එහෙම ලොකු ගානක් ගත්තා කියලා කොහෙවත් දැකලා නැ
    සමහර විට උසාවියේදී අඩලා සමාව ඉල්ලලා ශේප් කරගන්නවා ඇති
    owa wenne accused eka samawa illanawa.
    newspaper ekaka nam mula pituwe samawa illala danawa.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    බලමු බලමු..කෝටි 50 ගන්න හැටි..


    කෝටි 50ක් ගෙවන්න බැරි වෙන්න උඹ හිතුවද අපේ පක්ෂේ හිඟන්නෝ ඉන්නේ කියලා? විජිතයියාගෙ වයිෆ්ගෙනුයු, අනුර සහෝදරයාගේ පුංචිඅම්මා ගෙනුයි ඔය ටික කවර් කර ගත්තැහිකි, පක්ෂේ අරමුදලටවත් හාමුටවත් වද දෙන්න ඕනි නෑ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,954
    26,544
    113
    බලමු බලමු..කෝටි 50 ගන්න හැටි..
    1598295812329.png
     
    • Like
    Reactions: malakadss and D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mokak da ban mee. pissu vage.
    මුන් දෙන්නම එකෙක්ද..
    දෙන්නම එකෙක්... ඉස්සෙල්ල පොර මෝඩ් එකෙන් ඉන්නේ.. ඊලගට කලිසමේ රෙවිලා මෝඩ් එකෙන්
     
    • Haha
    Reactions: castellain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ආ... මයෙ පුතේ...


    මේ වගේ සරළ බොරු කිව්වහම තමා උගත් කමක්ක් නැති ජෙප්පෝ රැවටෙන්නේ 🤣🤣🤣
    දැන් උන් පළවෙනියට කියපු බොරුව ත් ඇත්ත කියන ගමන් එහෙම එකක් කිව්වේ නැහැ කියන බෝරුවත් ඇත්ත කියලා පිළිගන්නවා🤦🤦😀 ඒ වගේ පොල් බූරුවෝ තමා JVP එකට සෙට් වෙන්නේ 🤩🤩
     
    • Haha
    Reactions: asylum and dmsupun

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිරේ දාන්න ඕනේ ඔය පරිසරවේදියව
    හිරේ යන්න වෙන්නේ නෑ.. ඒක බොරුවක් නම් පිලි අරන් සමාව ගනී. සමහරවිට පොඩි වන්දියක් ගෙවන්න වෙයි