owa wenne accused eka samawa illanawa.බොරුවක් කිව්වා කියලා ලොකු ගානක් ඉල්ලලා නඩු දැම්මට ඒ නඩු වලට වෙන දෙයක් නැ නේද? එහෙම ලොකු ගානක් ගත්තා කියලා කොහෙවත් දැකලා නැ
සමහර විට උසාවියේදී අඩලා සමාව ඉල්ලලා ශේප් කරගන්නවා ඇති
newspaper ekaka nam mula pituwe samawa illala danawa.
