යෝෂිතව අත් අඩංගුවට ගැනීමේ සූදානමක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
යෝෂිතව අත් අඩංගුවට ගැනීමේ සූදානමක්

yoshitha-killed-tadujin.png

2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති බැවින් ඒ සදහා මුල් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලත් තොරතුරු හා සාක්ෂි අධ්‍යයන කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ මුල් සැකකරුවා යෝෂිත රාජපක්ෂ බව මේ වන විට කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුවෙකු ලෙස යෝෂිත රාජපක්ෂ ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12) එකී වාර්තාව ලබා දී ඇතත් එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි ද සදහන් විය.

කෙසේ නමුත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළත් එහි කිසි වග විභාගයක් නොවීය.එසේම මේ මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරු වලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි.

කෙසේ නමුත් අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන්කොට සිටියේ ඉදිරි කාලයේදී මෙම මරණයට අදාළව යෝෂිත ඇතුළ කිහිප දෙනෙකු අත්අඩංගුවට නියමිත බවයි.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරු වලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි.

කාබන් මොනොක්සයිස් ශරීර ගත වෙන්නෙ පණ පිටිං ගිණිගත්තාම...
මරල ගිණි තිබ්බද ගිණිතියල මැරුවද කියල හොයන්නෙ ඔහොම..
ඉතිං බං කාබන් මොනොක්සයිඩ් බහුලව ශරීරගත වුනා කියන්නෙ මිනිහ මැරිල තියෙන්නෙ වාහනේ ඇතුලෙදි පන පිටිං පිච්චිලා..
නැතුව මරල, බොරුවට ගිණිඅරං මැරුණ වගේ පේන්න කල වැඩක් නෙමේ කියන එකනෙ.. :confused: :confused: :confused:
වාහනේ ගිණිගත්තෙ කොහෙදිද වගේ විස්තර නැද්ද ?
 
යෝෂිතයට අන්තිමට බඩුවත් නෑ. නඩුවක් විතරයි.ඔප්පු වුනොත් සෑහෙන කාලයක් බඩු හම්බවෙයි.බඩුවක් නිසා මිනීමරාගන්නේ මෝඩයො.මේ වගේ එවුන්ද බන් මේ රට පාලනය කරන්න බයියපොච්චි ගේන්නේ.අප්පුච්චත් තරුන කාලේ බඩුවක් ගහලා පස්සේ ඒකි බඩ වෙලා.අන්තිමට මේ මේ කෙල්ලට වුන දෙයක් නෑ.ලමයනම් ඉන්නවලු.ලමය ඉන්න තැනත් අපි දන්නවා.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යෝෂිතයට අන්තිමට බඩුවත් නෑ. නඩුවක් විතරයි.ඔප්පු වුනොත් සෑහෙන කාලයක් ඉන්න වෙයි.බඩුවක් නිසා මිනීමරාගන්නේ මෝඩයො.මේ වගේ එවුන්ද බන් මේ රට පාලනය කරන්න බයියපොච්චි ගේන්නේ.අප්පුච්චත් තරුන කාලේ බඩුවක් ගහලා පස්සේ ඒකි බඩ වෙලා.අන්තිමට මේ මේ කෙල්ලට වුන දෙයක් නෑ.ලමයනම් ඉන්නවලු.ලමය ඉන්න තැනත් අපි දන්නවා.

:angry: :angry: :angry: :angry: :angry:
අහපු එකට උත්තර දීපං කුකුලොහ් යෝෂිතයට කඩෙ ගියා නෙමේ :angry: :angry: :angry:
මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා :angry: :angry: :angry:
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරු වලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි.

කාබන් මොනොක්සයිස් ශරීර ගත වෙන්නෙ පණ පිටිං ගිණිගත්තාම...
මරල ගිණි තිබ්බද ගිණිතියල මැරුවද කියල හොයන්නෙ ඔහොම..
ඉතිං බං කාබන් මොනොක්සයිඩ් බහුලව ශරීරගත වුනා කියන්නෙ මිනිහ මැරිල තියෙන්නෙ වාහනේ ඇතුලෙදි පන පිටිං පිච්චිලා..
නැතුව මරල, බොරුවට ගිණිඅරං මැරුණ වගේ පේන්න කල වැඩක් නෙමේ කියන එකනෙ.. :confused: :confused: :confused:
වාහනේ ගිණිගත්තෙ කොහෙදිද වගේ විස්තර නැද්ද ?

සේරම රස පරික්ෂා රිපෝට් එකේ තියෙනවා.මේක සුප්‍රකට නඩුවක් වෙයි.අර සිරිල් මැතිව් කේස් එක වගේ.අනිත් එක මහින්ද හිතවාදී ආන්ඩුවක් හෝ විපක්ෂයක් නෙවෙයි එන්නේ දිගටම.ඒක නිසා බේරෙන්න තියෙන ඉඩකඩ අවමයි
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සේරම රස පරික්ෂා රිපෝට් එකේ තියෙනවා.මේක සුප්‍රකට නඩුවක් වෙයි.අර සිරිල් මැතිව් කේස් එක වගේ.අනිත් එක මහින්ද හිතවාදී ආන්ඩුවක් හෝ විපක්ෂයක් නෙවෙයි එන්නේ දිගටම.ඒක නිසා බේරෙන්න තියෙන ඉඩකඩ අවමයි

උඹ ගාව ඒ රිපෝට් එක නැද්ද :D :D :D
තියෙනවනං දාපංකො බලන්න :D :D :D
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
:angry: :angry: :angry: :angry: :angry:
අහපු එකට උත්තර දීපං කුකුලොහ් යෝෂිතයට කඩෙ ගියා නෙමේ :angry: :angry: :angry:
මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා :angry: :angry: :angry:

උඹ වක්‍රව රාජපක්ෂලාට කඩේ යනවා නේද? අර රිදිලා කියන්නෙත් ඒ වගේ එකෙක්.
දතා නම් අමු හෙලුවෙන් යනවා. මේකේ ඉන්න එවුන් කියන්නෙ එකක්.හිතේ තියන් ඉන්නෙ වෙන එකක්.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ වක්‍රව රාජපක්ෂලාට කඩේ යනවා නේද? අර රිදිලා කියන්නෙත් ඒ වගේ එකෙක්.
දතා නම් අමු හෙලුවෙන් යනවා. මේකේ ඉන්න එවුන් කියන්නෙ එකක්.හිතේ තියන් ඉන්නෙ වෙන එකක්.

වක්‍රව යනව මඟුලෙ :dull: :dull: :dull:
ඔය කාලකන්නියව මට අප්පිරිය වුනේ වැලිවේරියට ගහපු ගැහිල්ලෙන් පස්සෙ :dull: :dull: :dull:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරු වලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි.

කාබන් මොනොක්සයිස් ශරීර ගත වෙන්නෙ පණ පිටිං ගිණිගත්තාම...
මරල ගිණි තිබ්බද ගිණිතියල මැරුවද කියල හොයන්නෙ ඔහොම..
ඉතිං බං කාබන් මොනොක්සයිඩ් බහුලව ශරීරගත වුනා කියන්නෙ මිනිහ මැරිල තියෙන්නෙ වාහනේ ඇතුලෙදි පන පිටිං පිච්චිලා..
නැතුව මරල, බොරුවට ගිණිඅරං මැරුණ වගේ පේන්න කල වැඩක් නෙමේ කියන එකනෙ.. :confused: :confused: :confused:
වාහනේ ගිණිගත්තෙ කොහෙදිද වගේ විස්තර නැද්ද ?

උබ කියන එක හරි.. මරලා ගිනිතිබ්බා වෙන්න බැ. හැබැයි සිහිය නැතුව ඉන්නකොට ගිනිගත්තා නම් කාබන්මොනොක්සයිඩ් පෙනහලුවල තියනවා.. සමහරවිට එහෙම වෙන්න පුලුවන්..
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

කාබන් මොනොක්සයිස් ශරීර ගත වෙන්නෙ පණ පිටිං ගිණිගත්තාම...
මරල ගිණි තිබ්බද ගිණිතියල මැරුවද කියල හොයන්නෙ ඔහොම..
ඉතිං බං කාබන් මොනොක්සයිඩ් බහුලව ශරීරගත වුනා කියන්නෙ මිනිහ මැරිල තියෙන්නෙ වාහනේ ඇතුලෙදි පන පිටිං පිච්චිලා..
නැතුව මරල, බොරුවට ගිණිඅරං මැරුණ වගේ පේන්න කල වැඩක් නෙමේ කියන එකනෙ.. :confused: :confused: :confused:
වාහනේ ගිණිගත්තෙ කොහෙදිද වගේ විස්තර නැද්ද ?

oke thawa case ekak thiyenawa neda maruna kenage purse ekada mokakda ekak maruna thenin tikak dura watilath thibba kiyala :dull:
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
උඹ ගාව ඒ රිපෝට් එක නැද්ද :D :D :D
තියෙනවනං දාපංකො බලන්න :D :D :D

ඔය රිපෝට් එක මම ගාව තියාගන්න මම රස පරික්ෂකද? නමුත් මේ සීන් එක වුන දවස්වල පොලිසිය ගන්න පුලුවන් එවිඩන්ස් ඔක්කොම අරගත්තා.ඕන වෙලාවට එලියට ගන්න.අනිවාර්යෙන්ම උඹ ඔය ඉල්ලන සේරම රිපෝට්ස් රහස් පොලිසිය ලඟ තියෙනවා.එහෙම සාක්ෂි නැත්නම් නඩුවක් දාන්න යන්නේ නෑ.අනිත් එක යසාරා සහ යෝෂි දැන් නයි වෛරයි.ඒක නිස යසාර ඔක්කොම නඩුවෙදි කියයි.ඒක නිසා තමයි මම කීවේ මේක සිරිල් මැතිව් හෝ දඩයම නඩුව වගේ වෙයි.
 
  • Like
Reactions: arsehole-froce

topkollek

Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wasim Thajudeen, a Sri Lankan ruggerite and former Havelock SC captain, was killed in a road accident in Colombo, in May 2012. According to Police, Thajudeen had been driving to the airport when he had lost control of the car and crashed into the wall of Shalika grounds on park road. The car had exploded within seconds of the crash burning the whole car.

    http://asianmirror.lk/news/item/6485-yasara-speaks-up-i-had-no-connection-with-wasim-thajudeen

    වාහන හැප්පුනාම පුපුරන්නෙ ෆිල්ම් වල විතරයි කියල මම හිතන් හිටියෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ වක්‍රව රාජපක්ෂලාට කඩේ යනවා නේද? අර රිදිලා කියන්නෙත් ඒ වගේ එකෙක්.
    දතා නම් අමු හෙලුවෙන් යනවා. මේකේ ඉන්න එවුන් කියන්නෙ එකක්.හිතේ තියන් ඉන්නෙ වෙන එකක්.

    අන්න ඔහොම මට බය වෙලා හිටපන් සොන්නයෝ. ඔය බය ඇති. :cool::cool:
     
    Similar threads