යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සාක්කි තියේ කියන්නේ 🤣

    thibbata nugath ballo hariyata wade karanna danne nethi ekai awula

    Keheliyath eliye neda ayyo nugath wesa jvp ponnayanta gu kana eka nawattala lapayage ammage hutta assata diwa daan tama inna wenneZz

    ahhha ranilwa pannala anurawa janapathi karapu ballige putha dan sepada thopita

    ------ Post added on Jan 27, 2025 at 11:04 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඉතින් ඕක තමා පොන්නයෝ අන්තිමට අනුරය කරන්නේ🤣🤣🤣
    මුළු රාජපක්ෂ පවුල නඩුවලින් නිදොස් කොට නිදහස්🤣🤣

    තොපී ඉතින් මැට් කළ නේ
    උබ දැන් මෙ වෙනකම් අනුර ගැන කිව්ව ඔක්කොම වැරදුන නෙද, පනාදිපති වෙන්නෙ නැ, උනා, 2/3 ගන්නෙ නැ කිව්ව, ගත්ත, ලැජ්ජවක් වත් නැද්ද හුට්තො උබට කුලියට උනත් ඔහොම බලු වෙනවද වෙන රස්ස ඇත්තෙම නැද්ද මිට වඩ ගොදයි කැනඩවාවෙ නාකි ස්ද්දන්ට පුක දිලා "කාල ඇදල්" ඉන්න එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    අනුර වගේ ගොබ්බයෙක් ජනාධිපති වෙලා මිනිස්සු විඳින දුක දැන් පේනවා නේ 🤣🤣
    ඔක තමා අපි මුලින්ම කිව්වේ🙃
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අනුර වගේ ගොබ්බයෙක් ජනාධිපති වෙලා මිනිස්සු විඳින දුක දැන් පේනවා නේ 🤣🤣
    ඔක තමා අපි මුලින්ම කිව්වේ🙃
    කො හුත්තො එනව කිව්ව තෙල් පොලිම් :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා කියන්න හේතු දෙකක් තියෙන්න පුළුවන්. එකක් ඇත්තටම වරදක් කලා කියලා කියන්න ප්‍රමාණවත් සාක්ෂි නෑ වෙන්නත් පුලුවන් හැබැයි මට හිතෙන විදිහට මෙතන වෙලා තියෙන්නේ ඒක නෙමේ. අද උසාවියට ආණ්ඩුව පාර්ශවයෙන් සාක්ෂි ඉදිරිපත් කරලා නෑ. ඒකට හේතුව නඩුව ඉස්සරහට යද්දි දැන්ම සාක්ෂි ඉදිරිපත් කරලා තිබ්බොත් සාක්ෂි විනාශ කරන්න ඉඩක් තියෙන නිසා වෙන්න පුළුවන්. මොකද අද සාක්ෂි ඉදිරිපත් කරලා ඇප නොදී ඇතුලට දැම්මත් එළියේ ඉන්න කට්ටිය නඩුව හරියට පටන් ගන්න කලින් සාක්ෂි විනාශ කරන්න ඉඩ තියෙන නිසා. නඩුව යද්දි සාක්ෂි ටික වෙලාවට ආරක්ශිතව ඉදිරිපත් කරන්න ඕනේ නිසා වෙන්න පුළුවන්.

    ඇත්තටම වැරදිකරුද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ නඩුව ඉවර උනාම. සාක්ෂි හරියට තියෙනවානම් ඔය වගේ කේස් එකක් නඩු වාර දෙක තුනකින් ඉවරයි මන් හිතන්නේ. බූදල් නඩු නෙමේනේ. ඒ කියන්නේ එක දිගට නඩුව ඇහුවොත් මාස දෙක තුනකින් තීරණය හම්බෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කො හුත්තො එනව කිව්ව තෙල් පොලිම් :lol:

    මිනිස්සු පොල්,හාල් පොලිම් වල හුත්තෝ🤣🤣

    කන්න නැති රටේ මොන තෙල් පොලීම් ද 😁😁
     
    Last edited:
    • Sad
    Reactions: Mr Bones

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113

    මිනිස්සු පොල්,හාල් පොලිම් වල හුත්තෝ🤣🤣

    කන්න නැති රටේ මොන තෙල් පොලීම් ද 😁😁

    ඔවා ද්දා ඉදලනම් උබලගෙ හාමුලට අවුරුදු 20ක් කටවත් ආයෙ එන්න වෙන්නෙ නැ පොන්නයො, නැති ප්‍රශ්න තියනව කියල පෙන්නන්න හදල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔවා ද්දා ඉදලනම් උබලගෙ හාමුලට අවුරුදු 20ක් කටවත් ආයෙ එන්න වෙන්නෙ නැ පොන්නයො, නැති ප්‍රශ්න තියනව කියල පෙන්නන්න හදල
    ආ ඇත්තද
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා කියන්න හේතු දෙකක් තියෙන්න පුළුවන්. එකක් ඇත්තටම වරදක් කලා කියලා කියන්න ප්‍රමාණවත් සාක්ෂි නෑ වෙන්නත් පුලුවන් හැබැයි මට හිතෙන විදිහට මෙතන වෙලා තියෙන්නේ ඒක නෙමේ. අද උසාවියට ආණ්ඩුව පාර්ශවයෙන් සාක්ෂි ඉදිරිපත් කරලා නෑ. ඒකට හේතුව නඩුව ඉස්සරහට යද්දි දැන්ම සාක්ෂි ඉදිරිපත් කරලා තිබ්බොත් සාක්ෂි විනාශ කරන්න ඉඩක් තියෙන නිසා වෙන්න පුළුවන්. මොකද අද සාක්ෂි ඉදිරිපත් කරලා ඇප නොදී ඇතුලට දැම්මත් එළියේ ඉන්න කට්ටිය නඩුව හරියට පටන් ගන්න කලින් සාක්ෂි විනාශ කරන්න ඉඩ තියෙන නිසා. නඩුව යද්දි සාක්ෂි ටික වෙලාවට ආරක්ශිතව ඉදිරිපත් කරන්න ඕනේ නිසා වෙන්න පුළුවන්.

    ඇත්තටම වැරදිකරුද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ නඩුව ඉවර උනාම. සාක්ෂි හරියට තියෙනවානම් ඔය වගේ කේස් එකක් නඩු වාර දෙක තුනකින් ඉවරයි මන් හිතන්නේ. බූදල් නඩු නෙමේනේ. ඒ කියන්නේ එක දිගට නඩුව ඇහුවොත් මාස දෙක තුනකින් තීරණය හම්බෙයි

    කලින් යෝෂිතට ඇප දුන්නේ රනිල්ලු අධිකරණය නෙවෙයිලු. එතකොට දැන් යෝශිතට ඇප දුන්නේ කවුද ?

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    කලින් යෝෂිතට ඇප දුන්නේ රනිල්ලු අධිකරණය නෙවෙයිලු. එතකොට දැන් යෝශිතට ඇප දුන්නේ කවුද ?

    ඇප හම්බෙලා ගියාට පස්සේ නඩුව දිගටම ගිහින් දඬුවම් හම්බෙනවාද නැත්තන් ඇප අරගෙන ගිහින් නඩුවත් එහෙම්මම යට යනවාද කියන එකනේ බලන්න ඕනේ.රනිල්ගේ කාලෙනම් දෙවෙනි එක තමයි වුනේ කියලා පැහැදිළියිනේ. ඒ කියන්නේ ඔය කියන කතාව හරිනේ. මේ අය කොහොම වෙයිද කියලා තව මාස දෙක තුනකින් බලාගන්න පුළුවන් වෙයි.එතකල් ඉමු
     
    • Like
    Reactions: Satan_at_Hell

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    "හදිසි වෙන්න එපා අපි හොඳට කරුණු එකතු කරලා, සාක්ෂි ඔක්කොම හරියට පෙලගස්සලා හරියටම හිරේ දාන්නේ ආයේ එන්න බැරි වෙන්නම.." කිව්ව ඒව පස්සෙද දාන්න ඉන්නේ? මේවා මේ fun එකට වගේ දාපු ඒවද?

    එහෙන් ටෙන්ඩර් විසි වෙනවා, මෙහෙන් නඩු විසි වෙනවා.. වෙලාව අන්තිම නරකයි වගේ ජෙබයියන්ගේ..
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    588
    906
    93
    කාන්තාරයේ
    නාමල් යෝෂිත රොකට් මුන් තුන්දෙනා දෙකට තුනට කැඩිලා මැරෙන්න ඕන. මටනං පෙන්නම බැරි තුන් දෙනෙක් සහ පවුලක්. හොරුනේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,702
    113
    මේකෙන් යෝ යෝ ඇතුලට ගියේ නෑ නම් ආයෙ එක බල්ලෙක් මොනම කේස් එකකට වත් හිරේ යන්නෙ නෑ.