යෝශිත කතා පුවත කෙටියෙන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,354
    77,416
    113

    අපි නීතියට අත තියෙන්නෙ නෑ, ඒත් නඩුව කඩා නොවැටෙන විදියට නඩුව ගොනු කරනවා - අනුරයා

    👇

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

    මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    වැඩ බැරි ජෙප්පෝ නිසා මුන් ජාතික වීරයෝ වෙලා දැන් නිව්ස් වල හෙඩ් ලයින් යන්නේ උන් ගැන. ලපය ගෙදර යන්නේ නාමලය ජනාධිපති කරලා :ROFLMAO: 🤌

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,354
    77,416
    113
    වැඩ බැරි ජෙප්පෝ නිසා මුන් ජාතික වීරයෝ වෙලා දැන් නිව්ස් වල හෙඩ් ලයින් යන්නේ උන් ගැන. ලපය ගෙදර යන්නේ නාමලය ජනාධිපති කරලා :ROFLMAO: 🤌

    ජෙප්පන්ගෙ දායක සබාව වගේම ලපයටත් ක්ශනික මෝචනයද කොහෙද. කලිසමේම යනවා යකෝ. 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,905
    169,426
    113
    එකමත් එක රටක
    another Scissoring thread
    Sad Anthony Anderson GIF
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,904
    48,780
    113
    තව සති 2ක් අැතුලත නාමල් රාජපක්ෂවත් අැතුලට දානවා..ඒකටත් කෙඳිරිගාන්න ලෑස්ති වෙන්න.🤗
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,904
    48,780
    113
    රටේ සල්ලි ac වෑන් වලට නාස්ති කරන්නේ නැතුව ඒකවත් කරන්න කියපන්..

    ඵන්න කියල අරෙස්ට් කරහම කිසි ගතියක් නෑ..ගෙදරටම ගිහින් මාංචු දාලා කුදලන් ඵයි මේ පාර නම්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,905
    169,426
    113
    එකමත් එක රටක
    ඵන්න කියල අරෙස්ට් කරහම කිසි ගතියක් නෑ..ගෙදරටම ගිහින් කුදලන් ඵයි මේ පාර නම්..
    දැන් ගති ද? :lol:

    අර මොඩ නියෝජ්‍ය ඇමතිය කටත් වරද්ද ගත්ත කලින් දවසේ කතා වෙලා කරේ කියල..😁
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,195
    30,054
    113
    වැඩ බැරි ජෙප්පෝ නිසා මුන් ජාතික වීරයෝ වෙලා දැන් නිව්ස් වල හෙඩ් ලයින් යන්නේ උන් ගැන. ලපය ගෙදර යන්නේ නාමලය ජනාධිපති කරලා :ROFLMAO: 🤌
    කොහොමත් ඉතින් කලිනුත් රාජපක්ෂ හත්මුතු පරම්පරාවම බලයට ගෙනාවේ මෝඩ ජෙප්පොනේ :lol:

    • Haha
    Reactions: Wickybro

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    තව සති 2ක් අැතුලත නාමල් රාජපක්ෂවත් අැතුලට දානවා..ඒකටත් කෙඳිරිගාන්න ලෑස්ති වෙන්න.🤗

    ඇයි 2005 පෝස්ටර් ගහපුවට සල්ලි ගෙවලා නැති එකට ද? :lol: :lol:​

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    another Scissoring thread
    මම කිරියට අවාම ග්ලොක් ග්ලෝක් ගාලා සද්දයක් එනවා... බලපුවාම චංචලාලා දෙන්නෙක් උරනවා ඉරිල්ලක්...
     
    Last edited:

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    අපි නීතියට අත තියෙන්නෙ නෑ, ඒත් නඩුව කඩා නොවැටෙන විදියට නඩුව ගොනු කරනවා - අනුරයා

    👇

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

    මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.

    Apa matha muda hariya kiyanne horek neme kiyane ka neme
    Ponna Mayinage adiyawa ehemmama ubatet tiyanawa ponnayo :lol: :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    දැන් කියයි නීතිපති හරියට නඩුව ගොනු කරලා නෑ කියල. නීතිපති එලවල දාන්නේ නැතුව උත් එක්ක නිදි වදිනවා මුන්.