යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අසරණ මිනිස්සූ හිරගත කරන දේශපාලනයක් කරලා හෑල්ලු කරන්න බලන නින්දිත එකෙක් උබ

    police ballo koheda asarana,okun thamai amuma sakkili
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    police ballo koheda asarana,okun thamai amuma sakkili
    උබ තරම් සක්ක්ලියෙක් නෑ. නඩුවකට සාක්කි නැත්තම් බලෙන් හරි හිරගත කරන්න බලන තුච්ච දේශපාලන හෑල්ලු දේශපාලන කරන එකෙක් තෝ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ තරම් සක්ක්ලියෙක් නෑ. නඩුවකට සාක්කි නැත්තම් බලෙන් හරි හිරගත කරන්න බලන තුච්ච දේශපාලන හෑල්ලු දේශපාලන කරන එකෙක් තෝ
    ithin nugath police ballo danne nedda owa
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Screenshot-20250127-222704-You-Tube.jpg

    ඒකතමයි පොන්නයෝ කියන්නේ කරුණු නැතුව කොහොමද අරුට දඬුවම් දෙන්නේ. නඩුවෙන් නිකන්ම නිදොස් කොට නිදහස් වෙනවා. උබ වගේ ගොනෙක් :lol: 🤌

    එතකොට ස්ට්‍රොන්ග් නඩුවටද රක්ශිත කරන්නවත් සාක්කි නැත්තෙ? ඕක යහපාලන කාලේ දාපු එකක් නේ.? ප්‍රබල නඩු මෙහෙමනම් ඉතින් අනිත් එවා සුම්ම 🫤
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    මෙන්න තවත් නඩුවක් :lol:

    අනියම් ප‍්‍රාඩෝ පෙම පුපුරා යයි.. දික්කසාද ඉල්ලා උසාවියේ නඩු දමයි..

    January 27, 2025 at 10:02 pm | lanka C news
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හා මන්ත්‍රීවරයෙක් අතර ඇතැයි ඇතැයි කියන අනියම් සම්බන්ධතාවය මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වාම ගමන් කර ඇති බව වාර්තා වෙයි.

    අදාළ මන්ත්‍රීවරයාගේ බිරිද විසින් තමනට දික්කසාදය ඉල්ලා නීතීඥවරයෙකු මාර්ගයෙන් හෝමාගම අධිකරණයේ නඩුව පවරා තිබේ.

    මීට පෙර ඇය පිළියන්දල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණේ තම සැමියා තම ජීප් රථයද රැගෙන අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන මන්ත්‍රීනිය සමග භාවිත කරමින් සිටින බවටයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    යොශිත නිදොස් කොට නිදහස්ද පොන්ස් 🤣
    ඉතින් ඕක තමා පොන්නයෝ අන්තිමට අනුරය කරන්නේ🤣🤣🤣
    මුළු රාජපක්ෂ පවුල නඩුවලින් නිදොස් කොට නිදහස්🤣🤣

    තොපී ඉතින් මැට් කළ නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ඉස්සර ගෝඨා ගේ උනුත් අන්තිම කාලේ මෙහෙම ඇන්ඩුවා. මුන් මාස 4න් :lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මෙන්න තවත් නඩුවක් :lol:

    අනියම් ප‍්‍රාඩෝ පෙම පුපුරා යයි.. දික්කසාද ඉල්ලා උසාවියේ නඩු දමයි..

    January 27, 2025 at 10:02 pm | lanka C news
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හා මන්ත්‍රීවරයෙක් අතර ඇතැයි ඇතැයි කියන අනියම් සම්බන්ධතාවය මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වාම ගමන් කර ඇති බව වාර්තා වෙයි.

    අදාළ මන්ත්‍රීවරයාගේ බිරිද විසින් තමනට දික්කසාදය ඉල්ලා නීතීඥවරයෙකු මාර්ගයෙන් හෝමාගම අධිකරණයේ නඩුව පවරා තිබේ.

    මීට පෙර ඇය පිළියන්දල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණේ තම සැමියා තම ජීප් රථයද රැගෙන අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන මන්ත්‍රීනිය සමග භාවිත කරමින් සිටින බවටයි.
    කවුද බං මන්ත්‍රී