යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

    මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.

    ලපයගේ ෆයිල් වල තියෙන්නේ පචද ? :lol: 🤌
    මූ දීපු ටෝක් එක කොහොමද හොඳට කරුණු හොයල බලලලු අත්අඩංගුවට ගත්තේ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

    මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.

    ලපයගේ ෆයිල් වල තියෙන්නේ පචද ? :lol: 🤌
    මචන් jeppo කියන්නෙත් මනුස්සයෝ බන්. 🤭 🤭

    @shenat @handley @nul @vibhashana @192.168.o.21 @Max_r @Bitter Truth මෙහෙ වර හුත්තිගෙ පුතාල ටික, ජංගි පිටින් මේකත් හෝදපන් ඉතින් 🤭🤭
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය

    අපරාදේ අර වාහන වලට තෙල් ගහන් highway එකේ බෙලිඅත්තට යන්න වියදම් කරපු සල්ලි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අපරාදේ අර වාහන වලට තෙල් ගහන් highway එකේ බෙලිඅත්තට යන්න වියදම් කරපු සල්ලි
    යෝෂිත කියලත් තිබ්බ අපරාදේ තෙල් පුච්චන් ආවේ උට කිව්වා නම් ඇවිල්ල බාර වෙනවා කියල :lol: 🤌
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මුන් හොරු කියලා හෑමෝම දන්නවා. ආණ්ඩුව අසාමාන්‍ය බලාපොරොත්තු දුන්නා මිනිස්සුන්ට හොරුන්ට ඉතා ඉක්මනින් දඩුවම් දෙනවා කියලා. දෑන් ඉතින් ඔහේ ඈදන් යනවා වගේ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මචන් jeppo කියන්නෙත් මනුස්සයෝ බන්. 🤭 🤭

    @shenat @handley @nul @vibhashana @192.168.o.21 @Max_r @Bitter Truth මෙහෙ වර හුත්තිගෙ පුතාල ටික, ජංගි පිටින් මේකත් හෝදපන් ඉතින් 🤭🤭
    මිනි මරුවන්ටත් ඇප දේන්ව පොන්නයො, රිමන්ඩ් කරනව කියන්නෙ හිරෙ දානව නෙමෙ ඔකවත් දන්නෙ නැද්ද උබ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මුන් හොරු කියලා හෑමෝම දන්නවා. ආණ්ඩුව අසාමාන්‍ය බලාපොරොත්තු දුන්නා මිනිස්සුන්ට හොරුන්ට ඉතා ඉක්මනින් දඩුවම් දෙනවා කියලා. දෑන් ඉතින් ඔහේ ඈදන් යනවා වගේ.
    චන්දෙට කලින් කිව්වේ සේරම ෆයිල් තියෙනවා කියලනේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මෙවිවනං මහ කැ# වැඩ. යෝශීගේ මාංචු පොටෝ එක බලං තේ ගහලා වරුවක් යන්න කලින් බත් මුට්ටිය උස්සං ගියා වගේ නිවුස්.🤢
    අඩුම ගානේ නිව්ස් එකේ තින්ත වේලෙන්නවත් වෙලාවක් නෑ. අර අනුර කිව්ව ෆයිල් හන්ගන් හිටපු නීති නිලධාරිනියද දන්නේ නෑ මේක ත් හෑන්ඩ්ල් කලේ

    මිනි මරුවන්ටත් ඇප දේන්ව පොන්නයො, රිමන්ඩ් කරනව කියන්නෙ හිරෙ දානව නෙමෙ ඔකවත් දන්නෙ නැද්ද උබ
    ප්‍රශ්ණේ තියෙන්නේ චන්ද කාලේ පොරොන්දු දුන්න විදිහට වෑඩ වෙනවා ද කියන එක. බලපන් යෝශීතයා ෆන් එකේ ඉන්න හෑටි. තනි අපහාසයක් නේ බන් මිනිස්සුන්ට. උන් නිකන් මේක ජෝක් එකක් කරන්
    ------ Post added on Jan 27, 2025 at 11:11 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මිනි මරුවන්ටත් ඇප දේන්ව පොන්නයො, රිමන්ඩ් කරනව කියන්නෙ හිරෙ දානව නෙමෙ ඔකවත් දන්නෙ නැද්ද උබ
    මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින්

    ඒ කියන්නේ නඩුවක් දැම්මත් නිකන්ම විසිවෙනවා
     
    • Haha
    Reactions: tharakaf

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    It seems now NPP is showing some maturity. If they absolutely counter corruptions, the same reaction will follow them once they goto opositon someday. If they select the path of compromising and flexibility towards other parties who ruled the country early, they will not so strict, not so rigid and not much chasing behind wrong doers as they talked and do less damage to others. Then they can add themselves as 3rd potential party and comes into to the mutually implied agreement with each other for non harmful at punishing for the corruptions.
     
    • Like
    Reactions: Mr Bones

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,795
    26,107
    113
    dobby.jpg

    ඩෝබියෝ බැහැලා 🤡 :sneaky:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    මිනි මරුවන්ටත් ඇප දේන්ව පොන්නයො, රිමන්ඩ් කරනව කියන්නෙ හිරෙ දානව නෙමෙ ඔකවත් දන්නෙ නැද්ද උබ

    එතකොට මේ කියලා තියෙන්නෙ මොකක්ද ගොන් හුත්තිගෙ පුතෙ? අපි හිතුවෙ ෆයිල් ෆයිල් ගානකොට නඩුව දැම්ම ගමන් ඌව හිරේ දාන්න පුලුවන් සාක්ශි තියෙනවා කියලනෙ 🤭 🤭 👇

    මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඒ කියන්නේ නඩුවක් දැම්මත් නිකන්ම විසිවෙනවා
    රක්ශිත බන්දනාගා කියනෙන් දඩුවම් දිම නෙමෙ පොන්නයො, දඩුවම් දෙන්නෙ නඩු අහල, නඩුවෙන් දිනුවම උඩ පැනහල්ල,
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    රක්ශිත බන්දනාගා කියනෙන් දඩුවම් දිම නෙමෙ පොන්නයො, දඩුවම් දෙන්නෙ නඩු අහල, නඩුවෙන් දිනුවම උඩ පැනහල්ල,
    ඒකතමයි පොන්නයෝ කියන්නේ කරුණු නැතුව කොහොමද අරුට දඬුවම් දෙන්නේ. නඩුවෙන් නිකන්ම නිදොස් කොට නිදහස් වෙනවා. උබ වගේ ගොනෙක් :lol: 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    It seems now NPP is showing some maturity. If they absolutely counter corruptions, the same reaction will follow them once they goto opositon someday. If they select the path of compromising and flexibility towards other parties who ruled the country early, they will not so strict, not so rigid and not much chasing behind wrong doers as they talked and do less damage to others. Then they can add themselves as 3rd potential party and comes into to the mutually implied agreement with each other for non harmful at punishing for the corruptions.
    ලපයාගෙ exit plan එක තමා අවුරුදු 5 කොහොමහරි ඇදගෙන ගිහින් මුන්ගෙ pention ටික පක්ශ අරමුදලට ගන්න එක. ඊටපස්සෙ උඩම කාඩර් එකට ආයි ෆුල් සැප.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඒකතමයි පොන්නයෝ කියන්නේ කරුණු නැතුව කොහොමද අරුට දඬුවම් දෙන්නේ. නඩුවෙන් නිකන්ම නිදොස් කොට නිදහස් වෙනවා. උබ වගේ ගොනෙක් :lol: 🤌
    ඇප නොදෙන්න තරම් කරුනු නැ කියන්නෙ නිදොස් කොට නිදහස් නෙමෙ පොන්නයො, ඔ ලෙවෙල් වත් පාස් නැද්ද උබ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇප නොදෙන්න තරම් කරුනු නැ කියන්නෙ නිදොස් කොට නිදහස් නෙමෙ පොන්නයො, ඔ ලෙවෙල් වත් පාස් නැද්ද උබ
    youshitha awurudu pahakatawath hire giyoth uba awilla meka bump karapan :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    youshitha awurudu pahakatawath hire giyoth uba awilla meka bump karapan :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
    දඩුවම් දෙන්නෙ උසාවියෙන් පොන්නයො මම නෙමෙ , උබ හිටුවෙ අනුර කිම් ජොන් උල් වගෙ හිතෙන හිතෙන එකාට හිතෙන හිතෙන විදිහට දඩුවම් දෙයි කියලද,