යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මොකද්ද උයා කියන්නේ?
    මු අල්ලන් ගිය වෙලාවේ ඉදන් මම මේක ගැන මුකුත් කිව්වෙ නෑ කියලද? :rofl:


    රිදිච්ච පාර ගූගල් පැත්තේ ගිහින් පින්තූරයකුත් උස්සන් ඇවිත් තියෙන්නේ… 😁
    මම බැලුව මොකො රිප්ලයි පරක්කු කියල..
    බලද්දි කියන්න දෙයක් නැති නිසා පින්තුරයක් සර්ච් කරන්න ගිහින් නේ… :lol:
    ඩිලන් කියල කරාම Scissoring image එන්නෙ ඇයි :lol:
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

    මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.

    ලපයගේ ෆයිල් වල තියෙන්නේ පචද ? :lol: 🤌
    මූ දීපු ටෝක් එක කොහොමද හොඳට කරුණු හොයල බලලලු අත්අඩංගුවට ගත්තේ


    Apa matha muda harainawa kiyala hamoma dannawa. Ai ban karunu pramanawath na kiyala athin kallak damme uba ?
     
    • Haha
    Reactions: Mr Bones

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    කවුද කිව්වේ? :rofl:
    එකියනෙන් නඩුව තාම් යනවාද, ඇප දුන්න කිව්වම මන් හිටුවෙ උ නිදහස් කියාල්
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    තව සති 2ක් අැතුලත නාමල් රාජපක්ෂවත් අැතුලට දානවා..ඒකටත් කෙඳිරිගාන්න ලෑස්ති වෙන්න.🤗
     
    • Like
    Reactions: ComanMan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    එකියනෙන් නඩුව තාම් යනවාද, ඇප දුන්න කිව්වම මන් හිටුවෙ උ නිදහස් කියාල්
    උබනේ දැන් ලු ලු කිය කිය මොනවද කිව්වෙ.. මම එහෙම මුකුත් කිව්වෙ නෑ..
    :unsure:
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    මොකෙක්ව හරි අත්තඩංගුවට ගත්තා කිව්වම "ඇප ලැබෙනවා ලැබෙනවානේ" ගගා වැළපෙන්න එපා!
    ඇප නොදී හිරේ තියාගෙන නඩු අහන්නෑ යක්ඛයිනේ.... ඇප දුන්නට නඩුව දිගටම යනවා...
    😎
    ✌
    🤌
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මොකෙක්ව හරි අත්තඩංගුවට ගත්තා කිව්වම "ඇප ලැබෙනවා ලැබෙනවානේ" ගගා වැළපෙන්න එපා!
    ඇප නොදී හිරේ තියාගෙන නඩු අහන්නෑ යක්ඛයිනේ.... ඇප දුන්නට නඩුව දිගටම යනවා...
    😎
    ✌
    🤌
    මේ ඇප දෙන්න හේතුව මොකද්ද?
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    උබනේ දැන් ලු ලු කිය කිය මොනවද කිව්වෙ.. මම එහෙම මුකුත් කිව්වෙ නෑ..
    :unsure:
    මන්ද බුද්දික දිලන් උදෙට රනිල් රකිනව හව්සට මහින්ද රකිනව උබෙ ඔලුව අවුල් වෙලා තියෙනෙන් අනුර කරපු හරියක් :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මන්ද බුද්දික දිලන් උදෙට රනිල් රකිනව හව්සට මහින්ද රකිනව උබෙ ඔලුව අවුල් වෙලා තියෙනෙන් අනුර කරපු හරියක් :lol:
    උබනේ බන් මන්ද බුද්ධිකය වගේ හැසිරෙන්නේ . . :lol:

    යොශිත නිදොස් කොට නිදහස් ලු නෙද

    ඌම කියල යෝෂිත නිදොස් කොට නිදහස් කියලා , මගෙන් අහනව . 🤦‍♂️
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    උබනේ බන් මන්ද බුද්ධිකය වගේ හැසිරෙන්නේ . . :lol:



    ඌම කියල යෝෂිත නිදොස් කොට නිදහස් කියලා , මගෙන් අහනව . 🤦‍♂️
    almost every single person gets bail, ඔකටද උබට උදෙම එජැකුලෙට් උනෙ :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනේ මේ හොර හුට්ටිගේ කොල්ලට රිංගන්න දුන්න නේද ආපහු.