පිස්සුද අනේ මම මොකටද ඔයාත් එක්ක මලෙන් ඉන්නේ.....
මට හිතුන දේ මම කිව්වා එච්චරයි .. එතනින් එහාට දෙයක් නැ..![]()

නැ නෑ ඔයාට මත් එක්ක මලක් තියනව තියනවා තියනවාමයි. එක එකන්තයි... ප්රත්යක්ශයි..නිත්‍යයි ඔයා මෙතන පොලෙ හැපි හැපි නැහැ කුයුවත්...

මගේ අදහස නම් ඔය යෞවන මදය කියලා තරුණයන්ට විතරක් ඇගිල්ල දිග් කරන ඒක වැරදි.
මොකද තරුණයන් විතරක් නෙමේ වැරදි කරන්නේ.අපි දැකලා තියෙනවා අවුරුදු 35 40 අංකල්ලා වුනාත් වැරැද්දට පෙලෙබෙන අවස්තාවල්.දුශ්ඨ ක්‍රියා කරන අවස්තාවන්.
වෙනස තියෙන්නේ තරුණයන් වැරැද්දට පෙලබෙන සම්භාවිතාව වැඩි.මන් හිතන්නේ එයට හේතුව අත්දැකිම් අඩුකමයි.
මොකද හිතන්නේ?![]()

ඔහ් මට හිතුනා, ඒක නමේ කොහොමද මම දාපු පොස්ට් ඒක?මටහ් හයි වගේ දැන් නම්![]()
කෝර නේ

ඉදල ඉදල ශෙනලුත් දන්මලු පොස්ට් එකක්.මගේ අදහස නම් ඔය යෞවන මදය කියලා තරුණයන්ට විතරක් ඇගිල්ල දිග් කරන ඒක වැරදි.
මොකද තරුණයන් විතරක් නෙමේ වැරදි කරන්නේ.අපි දැකලා තියෙනවා අවුරුදු 35 40 අංකල්ලා වුනාත් වැරැද්දට පෙලෙබෙන අවස්තාවල්.දුශ්ඨ ක්‍රියා කරන අවස්තාවන්.
වෙනස තියෙන්නේ තරුණයන් වැරැද්දට පෙලබෙන සම්භාවිතාව වැඩි.මන් හිතන්නේ එයට හේතුව අත්දැකිම් අඩුකමයි.
මොකද හිතන්නේ?![]()
ඌටත් හයි![]()
බම්බුව අහ් බොරුද කියපන් මන් කිව්වෙ?![]()

අත්දැකීම ඕන නෑ. කියවන්න ජාතක කථා පොතක්,සිංහල සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා, කියවන්න එදිනෙදා ප්රවෘත්ති, ඒකම ඇති ඔය කියන අංකල්ලගෙන් බේරිලා,හොද ජීවිතයක් ගතකරන්න මග පාදා ගන්න.
ඔයා දන්නවද මෙහේ ගහගන්න එවාත් හොද ප්රවෘත්ති කියලා සමහර බොලොග් කරන අයට. ඒක නිසා ගහගැනීම අවම කරගන්න පුලුවන් නම් හොදයි කට්ටියටම.
අනේ පල පනිය![]()

හහ් හහ් හහ්...... කොරදත් අහනවා... රිප්ලයිත් නැ.....ඔහ් මට හිතුනා, ඒක නමේ කොහොමද මම දාපු පොස්ට් ඒක?කෝර නේ
![]()

අත්දැකීම ඕන නෑ. කියවන්න ජාතක කථා පොතක්,සිංහල සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා, කියවන්න එදිනෙදා ප්රවෘත්ති, ඒකම ඇති ඔය කියන අංකල්ලගෙන් බේරිලා,හොද ජීවිතයක් ගතකරන්න මග පාදා ගන්න.
ඔයා දන්නවද මෙහේ ගහගන්න එවාත් හොද ප්රවෘත්ති කියලා සමහර බොලොග් කරන අයට. ඒක නිසා ගහගැනීම අවම කරගන්න පුලුවන් නම් හොදයි කට්ටියටම.
සිරාම මචන්මලා දැන් උත්තර දීපන්කො මේවට
තරහ නොගින් තියෙද කොල්ලෝ ඔක්කොම කියනවනේ මදය දුරුකරග්න්න බැහැ කියලා![]()

එහෙනම් එහෙම හිතාගන්න....නැ නෑ ඔයාට මත් එක්ක මලක් තියනව තියනවා තියනවාමයි. එක එකන්තයි... ප්රත්යක්ශයි..නිත්‍යයි ඔයා මෙතන පොලෙ හැපි හැපි නැහැ කුයුවත්...

බන්කොලෝත් බ්ලොග් කාරයොත් කොහොම හරි ජිවත් වෙන්න එපැයි.