කාර්ය්යබාහුලත්වයත් එක්ක ඔව්වා කියවන්න හම්බෙන අවස්තාව අඩුයි හුගක් අයට.අත්දැකීම ඕන නෑ. කියවන්න ජාතක කථා පොතක්,සිංහල සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා, කියවන්න එදිනෙදා ප්රවෘත්ති, ඒකම ඇති ඔය කියන අංකල්ලගෙන් බේරිලා,හොද ජීවිතයක් ගතකරන්න මග පාදා ගන්න.
ඔයා දන්නවද මෙහේ ගහගන්න එවාත් හොද ප්රවෘත්ති කියලා සමහර බොලොග් කරන අයට. ඒක නිසා ගහගැනීම අවම කරගන්න පුලුවන් නම් හොදයි කට්ටියටම.
අනික තරුණ වියේ පසුවන හුගක් අය ජාතක කතා, සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා කියවන්න පෙලබෙනවා අඩුයි. මොක්ද හුගක් අය උසස් අධයාපන කටයුතු නැතිනම් රැකියාවල නියතු වීම නිසා,
ඒ නිසා මන් හිතන්නේ එදිනෙදා ලැබෙන අත්දැකිම් තමා යමක් ඉගෙන ගැනිමට දායක වන්නේ

මන් හිතන්නේ නෑ බ්ලොග් පොස්ට් හා යෞවන මදය අතර සම්බන්දයක් තියෙනවා කියලා








බම්බුව 
