රංගේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    රංගේගේ ඉතුරු හඬ පට (ඩීල් දේශපාලනය තේරුම් ගැනීමට)

    https://www.facebook.com/apeaadia/videos/2312201892346584/

    මිණීමරපු රංගේ බණ්ඩාරව දැන් ජෙප්පොන්ට දෙයියෝ වෙලා.ඩීල් දේශපාලනය ගැන කථා කරන්න උබලා කවුද?උබලගේ අනුර කාරයත් කරන්නේ ඩීල් දේශපාලනේ තමා.:lol:.

    ew8AZ7u.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මිණීමරපු රංගේ බණ්ඩාරව දැන් ජෙප්පොන්ට දෙයියෝ වෙලා.ඩීල් දේශපාලනය ගැන කථා කරන්න උබලා කවුද?උබලගේ අනුර කාරයත් කරන්නේ ඩීල් දේශපාලනේ තමා.:lol:.

    ew8AZ7u.jpg

    මොකෝ බන් උඹ ඔච්චර ගොන්?:P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මොකෝ බන් උඹ ඔච්චර ගොන්?:P

    මොකක්ද ජෙප්පො ගොන් කම.අැත්තනේ කිව්වේ..බොර දියේ මාළු බාන හැත්ත.තොපිට තියෙන ජන්ද ටිකත් නැහැ බලපං ලබන පාර බොරුනම්.:Pගුප්ත හැත්ත..:lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,330
    9,070
    113
    Around the world
    හෙලෝ... රංගේද ...... මේ වෙලාවේ තමයි ඔයා අඩියක් ඉස්සහරට තියන්න ඕන ..... :lol:
    එතකොට තමයි අපේ පිනා චාන්ස් ටික හරි යන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    මිණීමරපු රංගේ බණ්ඩාරව දැන් ජෙප්පොන්ට දෙයියෝ වෙලා.ඩීල් දේශපාලනය ගැන කථා කරන්න උබලා කවුද?උබලගේ අනුර කාරයත් කරන්නේ ඩීල් දේශපාලනේ තමා.:lol:.

    ew8AZ7u.jpg

    11.gif

    කාටහරි හේත්තුවෙලා ගොඩයන්න තමා බලන්නේ :lol::lol::lol:

    මහ බැංකු කේස් එකේදී පොනිල්ට එරෙහිව විශ්වාශබන්ගෙට පක්ෂව චන්දෙ දෙන්න මූ වලිකෑවේ.පොනිලා සල්ලි විසිකරලා ඒ වෙලාවේ මුගේ කට වැහුවා...ඊට පස්සේ වොඩ්කා වතුර කරලා පුතාව බේරලා දුන්නු නිසා දැන් ඉතින් පොනිල් හාමු වෙලා ....

    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    හෙලෝ... රංගේද ...... මේ වෙලාවේ තමයි ඔයා අඩියක් ඉස්සහරට තියන්න ඕන ..... :lol:
    එතකොට තමයි අපේ පිනා චාන්ස් ටික හරි යන්නේ

    මනූෂ අාවේ නිකංද?:lol:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,713
    760
    113
    88
    මොකක්ද ජෙප්පො ගොන් කම.අැත්තනේ කිව්වේ..බොර දියේ මාළු බාන හැත්ත.තොපිට තියෙන ජන්ද ටිකත් නැහැ බලපං ලබන පාර බොරුනම්.:Pගුප්ත හැත්ත..:lol:
    ගුප්ත හැත්ත
    muu neda mohana wada karapu eka... :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මොකක්ද ජෙප්පො ගොන් කම.අැත්තනේ කිව්වේ..බොර දියේ මාළු බාන හැත්ත.තොපිට තියෙන ජන්ද ටිකත් නැහැ බලපං ලබන පාර බොරුනම්.:Pගුප්ත හැත්ත..:lol:

    සංරක්ශණය කරන ලදී . ටැග් දමන ලදී :rofl::rofl::rofl: