Bro.. Duminda eliyata enne kawadda
Bro Mahesh Dubai gihillalu neda?
Bro.. Duminda eliyata enne kawadda
ranjan wenuwen unp un aktha karana ekka hari.. me jvp un ne unp unta wada kalabala wela tiyennemokada oka wadipura jvp unwa tama ashraya kare sure athi mona hari
![]()
Bro Mahesh Dubai gihillalu neda?
Bro Mahesh Dubai gihillalu neda?

ranjan wenuwen unp un aktha karana ekka hari.. me jvp un ne unp unta wada kalabala wela tiyennemokada oka wadipura jvp unwa tama ashraya kare sure athi mona hari
![]()
Dumlinda kawada eida eliyata? Next week?
මංගලගේ මිල සූත්‍රෙ, මම හිතුවා අඩුම ගානේ බයියන් විසින් විරුද්ධ උන රටට අහිතකර කොටස් ටික වත් අයින් කරලා ගනී කියලා. කෝ ඉතින් ස ගෙඩිය පිටින්ම ගත්තනෙ. බයියො ටික ශේප් එකේ තියාගන්න එලියට දැම්මා රෙකෝඩින් පුන්නක්කු ටිකක්. බයියො පුල් කාම්. ඔය ඉන්න යස අගේට තපුල්ල තපුල්ල. මිල සූත්‍රේ ගැන ගානක්වත් නෑ.

කොහෙන්ද බන් උබ නිව්ස් ගන්නේ ලින්ක් එකක් දාපන්කෝ

අර වරහන් දෙක දැක්කම නිකන් පෙඩරල් පෙඩරල්දෝ වගේ පීලින් එක්ක් ලාවට වගේ ආවා. නිකමට ඉතිම් කිව්වෙ. ස ඉන්නහ් නිසා අවුලකුත් නෑ. උබලට ඖලක් නැත්නම් ඖලක් නෑ.මචං.....සුත්‍රේ තියන හඬ පටියක් හොයා ගන්න බැරිවෙයිද ?
Y = log (1/10) x
ඕක දිලිත්තයියෑ යකූව්lankaenews වල අනුකුලකයක්ද![]()

අර වරහන් දෙක දැක්කම නිකන් පෙඩරල් පෙඩරල්දෝ වගේ පීලින් එක්ක් ලාවට වගේ ආවා. නිකමට ඉතිම් කිව්වෙ. ස ඉන්නහ් නිසා අවුලකුත් නෑ. උබලට ඖලක් නැත්නම් ඖලක් නෑ.
ඕක දිලිත්තයියෑ යකූව්![]()

DVD ekak tiyanawa ewannada![]()