රංජන් හා ඉරාජ් අතර දුරකථන සංවාදය

pradaa

Junior member
  • Dec 25, 2012
    36
    2
    8
    රන්ජන් රාමනායක කියන ගොඩක් දෙවල් හරි,ඉරාජ් නිකන් කියවනවා විතරයි,ඉරාජ් දන්න බුදු දහමකුත් නැ නිකන් මොකක් හරි මගුලක් අවුස්සලා Hit වෙන්න තමයි දඟලන්නෙ.රන්ජන් ඇත්තටම අශෙන් එක්ක කිව්වෙ අශිලාචාර චිවරදාරින් ගැන මිසක් සිල්වත් සංඝයා ගැන නෙමෙයි,එක නිකන් කැල්ලක් කපලා එලියට අරන් නැ‍ටුවේ ඉරාජ්.
    ::cool::cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඉරාජ් උනත් හොඳ වැඩ කරලා තියනවා,නමුත් ගොන් පාර්ට් දානකොට එවටත් එහි කියන්න බැ,ඌ මෙතන තනිකරම කරන්නෙ බෞද්ධයෝ නොමග යවලා ප‍ටු දෙශපාලන අරමුණු ඉ‍ටුකරගන්න හෝ පෞද්ගලික කොන්තරයක් සමනය කරගන්න කියලයි මට නම් හිතෙන්නෙ.
    මටත් ඒක තමා පේන්නෙ... අනික රන්ජන් වගකීම ගන්නව නම් මේ ඉරාජ් වඳ ගෑනි වගේ අඩ අඩා පස්සෙන් යන්නෙ ඇයි. :yes::yes:

    ස්පීකර් ෆෝන් දාන් මාධ්‍යට කියන්නෙ නෑ කිව්වට ඉරාජ් කරන්නෙ ඒකමයි. අනික හාමුදුරුවොන්ට සෙක්ස් ලයිෆ් එකක් තියෙනව අනාගතේදි. ඒක බුදු බනෙත් තියෙනව.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    eli pita kiyanna epa kiyala mu mulu video ekama marketing weunuwen elipita daala. ranjange kathawe nihathamani bawayak penawa. hatsoff to ranjan
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    රංජන් හා ඉරාජ් අතර... 08-10-2019 12:30 AM pimpiyaa
    :D:D යකෝ මම ඉරාජ් වත් රන්ජන් වත් නෙවෙයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රංජන් හා ඉරාජ් අතර... 08-10-2019 06:09 AM Ube ammage oluwa gihin check karaganna kiyapan uba wage wesige ballek waduwata.
    රංජන් හා ඉරාජ් අතර... 08-10-2019 04:13 AM Ithin thota puke amaruwada ponna ballo?
    රංජන් හා ඉරාජ් අතර... 08-10-2019 02:05 AM Seoboss
    රංජන් හා ඉරාජ් අතර... 08-10-2019 01:22 AM puka nodi pala ponna wesawa

    යකෝ අර මොඩ ඉරාජ් කියන එකා තමයි සංඝයා වහන්සේලාටත් අපහස කලා මේ කතාව මුළු සංඝයාටම කිව්වයි කියලා,අනික ඉරාජ් කියනවා රන්ජන්ට මෙවා ප්‍රසිද්ධ කරන්න එපාලු,එහෙම කියල එ මොඩ ගොනාමයි ප්‍රසිද්ධ කරන්නෙ,ඔක කරන්නෙ තනිකරම ඌව මාර්කට් කරගන්න එක,නිකන් උඔලා ඔක උඩින් තියන්න යන්න එපා එච්චරයි මටනම් කියන්න තියෙන්නෙ,රන්ජන් කිව්ව දෙවල් හරි,ඔවා අර ඉරාජ්ගේ භාෂාවෙන් කියනවා වගේ Internally කතා කරන්න බැ,එක වෙන්නෙත් නැ.

    001flyd අමු unp ගොනා, 001flyd gay unp pons

    පක්ෂයකට දාන්න එපා යකෝ මිනිහෙක් ගේ කතාවක් හරි කිව්වට.
     
    • Like
    Reactions: Opinion

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    උඹ මෝඩයා වගේ කියෙව්වට රන්ජන් ඉරාජ් දෙන්නම ඕක ප්ලෑන් කරල කරේ.උඹ මෙතන රන්ජන් හොඳ කරගෙන..:baffled::baffled::P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹ මෝඩයා වගේ කියෙව්වට රන්ජන් ඉරාජ් දෙන්නම ඕක ප්ලෑන් කරල කරේ.උඹ මෙතන රන්ජන් හොඳ කරගෙන..:baffled::baffled::P

    ප්ලැන් කරලා කරද නොකලා කලාද කියන එක මට අදාල වෙන්නෙ නැ,මට අදාල වෙන්නෙ කොහොම කලත් මේ සංවාදයේ අන්තර්ගතය තුල කවුද හරි කියන එක,එහෙම ගත්තාම රන්ජන් කියන එක හරි,ඉරාජ් කියනවා අයියා එහෙම කියන්න එපා මෙවා Internally කතා කරලා විසඳගන්න ඔන එවලු,නමුත් එ හරකමයි යුටියුබ් දාල එවා තවත් සමාජගත කරන්නෙ,මොකද අශෙන්ගේ විඩියෝ එකේ තප්පර ගානක් තිබ්බ දෙයක් පැය ගානක් කතා කරලා කලේ ඉරාජ්,ඉරාජ්ලා කරන්නෙ නිවුස් නැති සමාජෙට නිවුස් හදන එක කාලෙන් කාලෙට හප හප ඉන්න.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ප්ලැන් කරලා කරද නොකලා කලාද කියන එක මට අදාල වෙන්නෙ නැ,මට අදාල වෙන්නෙ කොහොම කලත් මේ සංවාදයේ අන්තර්ගතය තුල කවුද හරි කියන එක,එහෙම ගත්තාම රන්ජන් කියන එක හරි,ඉරාජ් කියනවා අයියා එහෙම කියන්න එපා මෙවා Internally කතා කරලා විසඳගන්න ඔන එවලු,නමුත් එ හරකමයි යුටියුබ් දාල එවා තවත් සමාජගත කරන්නෙ,මොකද අශෙන්ගේ විඩියෝ එකේ තප්පර ගානක් තිබ්බ දෙයක් පැය ගානක් කතා කරලා කලේ ඉරාජ්,ඉරාජ්ලා කරන්නෙ නිවුස් නැති සමාජෙට නිවුස් හදන එක කාලෙන් කාලෙට හප හප ඉන්න.

    :rofl:ඉතිං ඕක කවුරුත් දන්න දෙයක් නේ.ඒක ඉරාජ්ගෙ ජොබ් ඵක.උගෙ විතරක් නෙමෙයි උෟව ෆලෝ කරල දැන්‍ ඔය යූ ටියුබ් කරන හැම ඵකාම ඒක තමා කරන්නේ..අශේන් ගෙ වීඩියෝ ඵකේ තිබ්බ කෑල්ල උගෙන් අහන්නෙ නැතුව ඉරාජ් ගත්ත කියලද හිතන්නේ.:rofl:.යකෝ.උන් ඔක්කොම ඕව ප්ලෑන් කරල කරන්නේ.ඉරාජ් අශේන්ව මාකට් කරනවා උෟ මාකට් වෙන ගමන්.අශේනුත් ඵහෙමයි.දැන් බලපං ඉරාජ්ගෙ වීඩියෝ‍ ඵක බලපු කී දෙනෙක් ඒක බලලා අශේන් ගෙ වීඩියෝ ඵක බලන්න අැද්ද.ඒකෙන් වාසි කාටද..අන්න ඒ වගේ තමා රන්ජන් ඉරාජ්ව මාකට් කරන්නේ.ඒ වගේම උඹල වගෙ උන් නිසා රන්ජන් නිසා ඉරාජ්‍ට බැනල ඉරාජ්ව මාකට් වෙන්නේ..දැන්වත් තේරුම් ගනින්..නිකන් පැත්තක් අරගෙන ලොකු ටෝක්ස් දැම්මට උන් දිනුම් උඹල තමා නිකන් වචන නාස්ති කරගන්නේ..:rofl:
     
    උඔ කියලා තියන ඔක්කොම හරි කියමුකෝ නමුත් ඉරාජ් මෙතන කරන්නෙ රන්ජන්ව මාර්කට් කරන එක නෙමෙයි ඌ ඌවම හොඳ බෞද්ධයා කියලා මාර්කට් කරගන්න එක,ඉරාජ් නිසා දැන් රන්ජන්ට සිරිකොතේනුත් ලෙඩ ඇදලා කියලයි ආරංචි.මට කවුරුත් වැඩක් නැ බං,මම ඉරාජ්ට ටිකක් හරි කැමති ඌගේ ඉස්සර ඇල්බම් නිසා,රන්ජන්ගේ නම් fan කෙනෙක් වත් නෙමෙයි මම.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    රංජන් හා ඉරාජ් අතර... 08-10-2019 09:45 AM Gotata puka dila balapanko thopi thawa awrudu 4kin adagena enahathi. moda wesi

    :cool: මචං ගෝටට පුක දෙන්න ඕනෙ නෑ. මොකද ගෝටා රනිල් වගේ කොළු කාරයෙක් නෙවෙයි. :D උඹලා රනිල්ට පුක දීලා තියන පුරුද්දට හැමෝවම එහෙම දකින්ඩ එපා :lol::lol: