රංජන්_අනුරුද්ධ පාදෙනියට කතා කළේ මෙහෙමයි...

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    ඇයි රටේ ඉන්න අනිත් උන් බිස්නස් කාරයො නෙමේද...උබ බිස්නස් කාරයෙක් නෙමේද මම එහෙම නෙමේද????? :dull::dull: අනිත් උන්ට කියන්ඩ කලින් තමන් ගැන බලල ඉදපන්..

    තේරුනේ නෑ මචන්.. එක්කෝ මම කියපු එක උබට තේරිලා නෑ..:baffled::baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තේරුනේ නෑ මචන්.. එක්කෝ මම කියපු එක උබට තේරිලා නෑ..:baffled::baffled::baffled::baffled:

    උබ බිස්නස් කාරයෙක් නෙමේද කියල ඇහුවෙ උබ මොකක් හරි වෘර්තියක් දන්නවනෙ උබ ඒක බිස්නස් එකක් කරගෙන නැද්ද??? - තාම පාසල් යනවනම් අදාල නැ..
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,331
    113
    Kotahena
    පිටරට ගියානං මෙහෙ තියෙන සැලකිලි එහෙ නෑ

    ඒකයි යන්නෙ නැත්තෙ :lol:

    පිටරට යන්නෙ ලංකාව ගැන කලකිරෙන කට්ටිය මිසක් පෙරේතයො නෙමේ :angry:

    පිටරට දොස්තර කෙනෙක් වෙන්නේ මිනිහෙක්, ඒ ලෙඩ්ඩු සනීප කරන්න, ඒ රස්සාවට තියෙන ආසාවට.

    මම දැක්කා ඒ රටවල දොස්තරලගේ පඩි වැඩියි. රටේ අනික් සේවාවන් වලට දොස්තරලගේ පඩිය දෙන්න, පඩි අඩු කරන්න අපිට කියල දොස්තරලා එහෙ ස්ට්‍රයික් කරනවා :).

    ඒකට මෙහෙ එවුන් :lol::lol::lol: හැම එකාම බලන්නේ දොස්තර වෙලා අනික් මිනිහව පාගන්න. Fail වෙච්ච එවුන් ටික තමයි ට්‍රයි කරන්නේ වෙන මොකක් හරි ජොබ් එකක් කරන්න.

    කපුටෙක් ඔලුවට ඉහලින් ගියත් ඇති මුන්ට ස්ට්‍රයික් කරන්න.

    ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි, රංජන් කියන්නේ නම් කැරිම Ad කාරයෙක්. සත පහකට මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්නේ නැහැ, බොරුවට මාද්‍ය ෂෝ පෙන්නන්න විතරයි ඌට ඕන. ඌගේ ෂෝ බලල ගොන්ජා ට කඩේ යන රට හරක් තමයි අනික් උන් ටික. උන් වගේ මී හරක් හින්ද මේ සක්කිලි ටික පාර්ලිමේන්තුවේ රඟන්නේ. ගොන්ජා ව ආපහු පාර්ලිමේන්තුවට යවන්නේ නැද්ද බලපන් ඊළඟ පාර
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    රංජන්_අනුරුද්ධ පාදෙනියට... 08-03-2018 03:15 PM ponn@ gobbayo ekata thama anduwa danuvath karala kalayak dunne. ehema karala visadumak denne nathi unama varadda dostharalageda? strike nokara mona bijjak karannada tho kiyanne?

    විසඳුම් දෙන්නෙ නැත්නම් ආණ්ඩුව ගෙදර යවන්න වැඩ කරන්න කියපන්කො. එතික්ස් පැත්තකින් තියලා එන එන ලෙඩාට ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දෙන්න කියලා හෙමීට කියන්න බැරි කමක් නෑනේ. ව්‍යංගයෙන් හරි. ලෙඩ්ඩුන්ට විඳවන්න දීලා දෙන මෘගයින්ට මොන එතික්ස්ද. මේවට සම්බන්ධවෙන්න අකමැති දොස්තරවරුන්ට අපේ ගෞරවය හදවතින්ම පිරිනමනවා.

    රංජන්_අනුරුද්ධ පාදෙනියට... 08-03-2018 02:12 PM ane palayan ban yanna. umbala pora talk denawa e unata kawadawath government hospital ekakin beheth ganna yanne ne. Private channel karala beheth aragena pake talk denawa popsiya

    ඒක තමයි යකෝ කියන්නෙ. ඔය ස්ට්‍රයික් එකෙන් අපිට ගානක් වත් නැති කොට දේශපාළුවන්ට රිදෙන්නෙ කොහොමද? තනිකර අහිංසක ජනතාවගෙන ගන්න පළිගැනීමක් විතරයි.
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    diyunu ratawala doctors lata patta padi pan .
    USA , Canada , Ausi exam eka amarui .
    europe ratawala exam lesie but language eka one hodatama
    oya deken mokak hari goda danna loku kattak kanna wenawa .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    diyunu ratawala doctors lata patta padi pan .
    USA , Canada , Ausi exam eka amarui .
    europe ratawala exam lesie but language eka one hodatama
    oya deken mokak hari goda danna loku kattak kanna wenawa .

    ඒ රටවලුයි අපේ රටවල්යි තියෙන වෙනස තමයි නිදහස් අධ්‍යාපනය.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඒ රටවලුයි අපේ රටවල්යි තියෙන වෙනස තමයි නිදහස් අධ්‍යාපනය.
    lankawe mona nidhas adayapanayada ban , tuition gihin exam pass wenne .
    europe ratawala free ugannala maseta ganak atatath denawa .
    pre-school idan university wenakan hama ekakma free .ona taran awastha tiyenawa igena ganna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    lankawe mona nidhas adayapanayada ban , tuition gihin exam pass wenne .
    europe ratawala free ugannala maseta ganak atatath denawa .
    pre-school idan university wenakan hama ekakma free .ona taran awastha tiyenawa igena ganna

    ඉස්කෝලේ මදි නෑ ඒත් රැල්ල ටියුශන්. එහෙනම් ඉතින් ප්‍රයිවර් කැම්පස් වලට පොරකන්න එපැයි. හැමෝම පොරකන්නෙ රජයේ එහෙකට යන්නනෙ. උබ කතා කරන්නෙ මොන රට ගැනද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඊයේ කොච්චි ස්ට්‍රයික්, අද දොස්තරලා ස්ට්‍රයික්, හෙට තැපැල් ස්ට්‍රයික්, අනිද්දා විශ්වවිද්‍යාල ආචාර්යවරු ස්ට්‍රයික්.. අවුලක් නෑ රෑ 10 ට නිදාගන්නවනේ :angry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මහින්ද ගෙ කාලේ මෙහෙම හැමදාම උද්ඝෝෂණය තිබ්බේ නැ නේ. දෙකක් දුන්න ගමන් උද්ඝෝෂණ කරන කට්ටිය කොහෙන් ගියාද දන් නැ. එ වගේ කෙනෙකුත් ඉන්න ඕනේ කියලා දැන් තමයි හිතෙන්නෙ. වැඩ කරලා කම්මැලි වගේ නම්මේ ඒත්හැ උද්ඝෝෂණය. හැම එකාම උද්ඝෝෂණ කරන්වා ඉවරයක් නැ නේ.
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඉස්කෝලේ මදි නෑ ඒත් රැල්ල ටියුශන්. එහෙනම් ඉතින් ප්‍රයිවර් කැම්පස් වලට පොරකන්න එපැයි. හැමෝම පොරකන්නෙ රජයේ එහෙකට යන්නනෙ. උබ කතා කරන්නෙ මොන රට ගැනද?
    germany ,norway ,sweden , france ,denmark ,nethrlands onama europe rataka e rate ewunta education free maseta ganak denawa.
    international studentslatath free + maseta ganak dena ratawal tiyenawa
     
    AnuradhaRa

    Well-known member
  • පිටරට දොස්තර කෙනෙක් වෙන්නේ මිනිහෙක්, ඒ ලෙඩ්ඩු සනීප කරන්න, ඒ රස්සාවට තියෙන ආසාවට.

    මම දැක්කා ඒ රටවල දොස්තරලගේ පඩි වැඩියි. රටේ අනික් සේවාවන් වලට දොස්තරලගේ පඩිය දෙන්න, පඩි අඩු කරන්න අපිට කියල දොස්තරලා එහෙ ස්ට්‍රයික් කරනවා :).

    ඒකට මෙහෙ එවුන් :lol::lol::lol: හැම එකාම බලන්නේ දොස්තර වෙලා අනික් මිනිහව පාගන්න. Fail වෙච්ච එවුන් ටික තමයි ට්‍රයි කරන්නේ වෙන මොකක් හරි ජොබ් එකක් කරන්න.

    කපුටෙක් ඔලුවට ඉහලින් ගියත් ඇති මුන්ට ස්ට්‍රයික් කරන්න.

    ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි, රංජන් කියන්නේ නම් කැරිම Ad කාරයෙක්. සත පහකට මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්නේ නැහැ, බොරුවට මාද්‍ය ෂෝ පෙන්නන්න විතරයි ඌට ඕන. ඌගේ ෂෝ බලල ගොන්ජා ට කඩේ යන රට හරක් තමයි අනික් උන් ටික. උන් වගේ මී හරක් හින්ද මේ සක්කිලි ටික පාර්ලිමේන්තුවේ රඟන්නේ. ගොන්ජා ව ආපහු පාර්ලිමේන්තුවට යවන්නේ නැද්ද බලපන් ඊළඟ පාර

    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    germany ,norway ,sweden , france ,denmark ,nethrlands onama europe rataka e rate ewunta education free maseta ganak denawa.
    international studentslatath free + maseta ganak dena ratawal tiyenawa

    Uba oya kiyanne top ranked universities gana newene. Free thibbath samahara ewa virtually free ewa. Kohoma free dunnath europe walata kalin idan thamai ape rate nidahas adhyapanaya thiyenne.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Uba oya kiyanne top ranked universities gana newene. Free thibbath samahara ewa virtually free ewa. Kohoma free dunnath europe walata kalin idan thamai ape rate nidahas adhyapanaya thiyenne.
    top universities witarak newei school idan universites wenakan hama ekakma free .
    lankawe oya kiyana widihe nidas adayapanayak tiyenawa nam S3 gatta hammotama campus yanna puluwan wenna one .tution nati wenna one .
    off topic yana hinda me gana kata nokara imu
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිටරට ගියානං මෙහෙ තියෙන සැලකිලි එහෙ නෑ

    ඒකයි යන්නෙ නැත්තෙ :lol:

    පිටරට යන්නෙ ලංකාව ගැන කලකිරෙන කට්ටිය මිසක් පෙරේතයො නෙමේ :angry:

    :lol::lol: දන්න ටික තමයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මිනිස්කම අදුනන දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා නම් තනියම රජ උනත් කමක් නෑ බන්... එත් වැඩි හරියක් ඉන්නේ සල්ලි පස්සෙන් යන බිස්නස් කාරයෝ...
    wadi hariyakata gahanna gihilla honda minissunta wadunoth hari ne neda
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය පකයෝ සේරම අයින් කරලා දාන්න ඕනේ. මුන් කරන ස්ට්‍රයික් වලින් කිසිම දේශපාළුවෙක් අපහසුතාවයට පත්වෙන්නේ නෑ. අහිංසක මිනිස්සු තමයි පෑගෙන්නෙ. මේ රටේ අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න නැතුව බොක්කෙ තියෙන දේත් දෙන්නෙ හමුදාවෙ අය විතරයි. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දොස්තරු වෙන්න හදන සේරම හමුදාවට බඳවගෙන, හමුදාව යටතේ සේවය කරන්න වැඩ පිලිවෙලක් හැදුව නම් මේ වගේ වර්ජන එන්නේ නෑ.

    PS:
    ලෙඩ්ඩුන්ට බොක්කෙන් සලකන දෙවි වරු වගේ දොස්තරවරුන්ට බොක්කෙන්ම රෙස්පෙක්ට් කරනවා

    :lol::lol:
    මොනවාවුනහ් උඹත් ඇමති කෙනෙක් වෙන්න වටිනවා. දැන් ආන්ඩුවේ ප්‍රශ්නවලට විසදුම් තියෙන්නේ ඔය වගෙ වැඩ තමයි.
    වෙනදා හමුදාකරණය විරුද්ධව ත්‍රේඩ් දාන උඹ අද හමුදාකරණය කරන්න කියලා පොස්ට් දානවා.
    බයි වහල්ලු වගේම උඹත් ටොයි වහලෙක්.
    මලිකුයි මලික්ගෙ ලෙකමුයි විතරක් එකහුවෙලා රටට හොරෙන් අත්සන් කරපු සින්ගප්පුරු ගිවිසුමගැන උඹ වචනයක් කතා කරලා තියෙනවද?