පාදෙණිය කියන්න්න්නේ මැදමුලන වලං හෝදන ගල්යුගේ ඉන්න වැද්දෙක්
මිනිහ තමයි ambulance වලින් ලෙඩ්ඩු ඉස්පිරිතාලේ ගෙන්න එපා කියපු ලෝකේ එකම දොස්තර
මුන් වගේ පිස්සෝ නිසා ලොකු සේවයක් කරන දොස්තලරව නිකන් පාච්චල් වෙනවා

මිනිස්කම අදුනන දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා නම් තනියම රජ උනත් කමක් නෑ බන්... එත් වැඩි හරියක් ඉන්නේ සල්ලි පස්සෙන් යන බිස්නස් කාරයෝ...

අනිත් උන්ට කියන්ඩ කලින් තමන් ගැන බලල ඉදපන්..ඔය පකයෝ සේරම අයින් කරලා දාන්න ඕනේ. මුන් කරන ස්ට්‍රයික් වලින් කිසිම දේශපාළුවෙක් අපහසුතාවයට පත්වෙන්නේ නෑ. අහිංසක මිනිස්සු තමයි පෑගෙන්නෙ. මේ රටේ අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න නැතුව බොක්කෙ තියෙන දේත් දෙන්නෙ හමුදාවෙ අය විතරයි. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දොස්තරු වෙන්න හදන සේරම හමුදාවට බඳවගෙන, හමුදාව යටතේ සේවය කරන්න වැඩ පිලිවෙලක් හැදුව නම් මේ වගේ වර්ජන එන්නේ නෑ.
දේශමාමක රුචිර....මහත්තයො පොන්න රනිල රටේ වෘර්තිකයො පාවා දෙද්දි ස්ට්‍රයික් නොකර අහවල් දේද කරන්ඩ කියන්නෙ...මේව එකක්වත් දොස්තරලගෙ වැරැද්ද නිසා කරන ඒව නෙමේ පොන්නයගෙ තිරිසන්කම නිසා වෙන දේවල්...අද දොස්තරල හෙට......වර්ජන රැල්ලක් ලග...බුරන්ඩ කලින් ඇයි ස්ට්‍රයික් කරන්නෙ කියල බලල ඉන්න...
ඔය පකයෝ සේරම අයින් කරලා දාන්න ඕනේ. මුන් කරන ස්ට්‍රයික් වලින් කිසිම දේශපාළුවෙක් අපහසුතාවයට පත්වෙන්නේ නෑ. අහිංසක මිනිස්සු තමයි පෑගෙන්නෙ. මේ රටේ අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න නැතුව බොක්කෙ තියෙන දේත් දෙන්නෙ හමුදාවෙ අය විතරයි. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දොස්තරු වෙන්න හදන සේරම හමුදාවට බඳවගෙන, හමුදාව යටතේ සේවය කරන්න වැඩ පිලිවෙලක් හැදුව නම් මේ වගේ වර්ජන එන්නේ නෑ.
PS: ලෙඩ්ඩුන්ට බොක්කෙන් සලකන දෙවි වරු වගේ දොස්තරවරුන්ට බොක්කෙන්ම රෙස්පෙක්ට් කරනවා


දැන් රනිල්ට රිදෙනවද ස්ට්‍රයික් කරාම? රිදෙන එක දේශපාළුවෙක්ගෙ නමක් කියපන්.
ස්ට්‍රයික් නොකර වෙන මොකක්ද කරන්ඩ කියන්නෙ ඔයා කියන්ඩකො ක්‍රමය???? මොකටද අපිට පිට රටින් වෘර්තිකයො????? ලoකාවෙ ඉන්න උන්ටත් රස්සා නැති එකේ ඇයි අපිට පිට රටින් මිනිස්සු???? දොස්තරලටත් වඩා පොන්න රනිලගෙ ගොන් වැඩෙන් හිකෙන්නෙ IT වලට ...අපේ උන්ට හිකෙද්දි උබ කියන්නෙ අප්පුඩි ගහන්ඩ කියලද???



කරන්න ඕන දේ පස්සෙ කතා කරගමුකො. මම අහන්නෙ රනිල්ට රිදෙනවද කියලා? වටේ යන්නෙ නැතුව අහපු දේට උත්තර දීපන්කො


කරන්න ඕන දේ පස්සෙ කතා කරගමුකො. මම අහන්නෙ රනිල්ට රිදෙනවද කියලා? වටේ යන්නෙ නැතුව අහපු දේට උත්තර දීපන්කො
ජනතා මතය ඉස්සරහ ඔය හැම එකාම දණ ගහනව ''ශ්‍රි ලoකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයකි''...ඒක අමතක කරන්න එපා..
පිටරට ගියානං මෙහෙ තියෙන සැලකිලි එහෙ නෑ
ඒකයි යන්නෙ නැත්තෙ
පිටරට යන්නෙ ලංකාව ගැන කලකිරෙන කට්ටිය මිසක් පෙරේතයො නෙමේ![]()
ඕක ඕකට උත්තර දෙයි බලා හිටපන්![]()


Ratata Hondak karanda kiyla.Duppath minissuta Daduwam karana eka harida bn..Mokada Kochra Strike karath Docalta paduwakuth na.Deshapaluwonta paduwakuth na..paduwakwene ahinsaka leddunta![]()
රිදෙනවද නැද්ද කියල උබ බලපන්කො වර්ජන රැල්ලක් ආවම..ජනතා මතය ඉස්සරහ ඔය හැම එකාම දණ ගහනව ''ශ්‍රි ලoකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයකි''...ඒක අමතක කරන්න එපා..
![]()
ඒ කොහොමද බන් මුන් ස්ට්‍රයි කරාම රනිල්ට රිදෙන්නෙ. තමන් බෙහෙත් ගන්නෙත් වෙන රටවල් වලින් නම් දරුවෙක් මල්ලෙක්වත් නැති නම් රනිල්ට පාඩුව මොකක්ද?
නිකමට සසඳලා බලපන්කො ඒසී එකෙ සැපට ඉන්න රනිල්ගෙ රිද්දිල්ලයි. දුප්පත් මිනිස්සු රිද්දගන්න රිද්දිල්ලයි එක්ක කවුද වැඩියෙන් රිද්දගන්නෙ කියලා.
ithin gono ranilta puka dila chande dunna unne katta kanne..